Chapter 01

3.2K 471 82
                                    

"ඔයා අද ලස්සනයි මයි සන්"

"ඔහ්හ් තෑන්ක්ස් ඩෑඩ්"

"දැන් ලගයිද"

"ඔව් ඩෑඩ් මාව ඒ ගේ ඉස්සරහින්ම දාන්න එපා පාරේ කොනෙන් දාන්න මම තනියෙන් යන්නම්" ජන්කුක් කාර් එකෙන් එලිය බලාගෙන ඩෑඩට කිව්වා...

"ඕකේ සන් ඇයි ලැජ්ජද මාත් එක්ක යන්න"

"එහෙම නෙමෙයි ඩෑඩ් මට දැන් අවුරුදු 18ක් ඇයි මට ලයිසන් ගන්න දෙන්නේ නැත්තේ"

"ඔයා තාම මට මගේ පුංචි සන්ම තමයි"

"ඔහ්හ් ගෝඩ් ඩෑඩ්, මාව ඉස්සරහින් දාන්න" ජන්කුක් වාහනේ නවත්තන්න කලින්ම සීට් බෙල්ට් එක ගලවගෙන කොණ්ඩේ හදාගත්තා..

"ඩෝන්ට් වොරී යූ ඕල්වේස් හැන්ඩ්සම් මයි සන්" ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ගේ කම්මුලක් මිරිකලා කිව්වම ජන්කුක් රතුවුනා...

"ඕකේ දෙන් බායි ඩෑඩ්"

"මට කෝල් කරන්න මම එන්නම් රෑට"

"ඕකේ ඒත් මෙතනට එන්න ගේ ලගටම එන්න එපා ඕකේ"

"ඕකේ මයි ලව් බායි එන්ජෝයි"

ජන්කුක්ගේ ඩෑඩ් ගියාම ජන්කුක් පාර කෙලවරේ තියෙන ලොකු ගෙදර ලගට වෙනකන් ඇවිදගෙන ගියා... ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියාම ඇහුන Dj සද්දෙට ජන්කුක්ගේ ඔලුව දැන්ම රිදෙන්න ගත්තා... ජන්කුක් පාර්ටි වලට ඒ තරම් කැමති කෙනෙක් නොවුනත් අද ආවේ ජන්කුක් කැමතිම කෙනාගෙන් ලැබුන ඉන්වයිට් එකක් නිසා... අද ජන්කුක්ගේ ක්‍රශ් එකගේ බර්ත්ඩේ පාර්ටි එක.. ක්‍රශ් එක කිව්වට ඒක දන්න එකම කෙනා ජන්කුක්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් විතරයි...

කොලේජ් එකට ගිය පලවෙනි දවසේ ඉදන් පලමු බැල්මෙන්ම ජන්කුක්ගේ හිත හොරකම් කරගත්ත ඒ කෙනා ගැන හිත හිතම රතුවුන ජන්කුක් ඩෝර් බෙල් එක රින්ග් කරා... දොර ඇරුනම එතන හිටගෙන හිටිය කෙනා නිසා ජන්කුක් තවත් රතුවුනා...

"ඔහ්හ්හ් බනී එන්න ඇතුලට" ජන්කුක්ගේ ක්‍රශ් එක කිව්වම ජන්කුක් දොර ලග ඉදන්ම ඇඹරුනා...

"ඔයා එන්නේ නැද්ද බනී මට දවසම මෙතන හිටගෙන ඉන්න බෑ කමෝන්" ලුයිස් කිව්වම ජන්කුක් චෙරි ගෙඩියක් තරම්ම රතුවුනේ ඇතුලට යන්නේ නැතුව දිගටම ලුයිස් දිහා බලන් හිටිය නිසා...

bottom boy ||vkook||Where stories live. Discover now