ජන්කුක් හිටියේ රූෆ්ටොප් එකේ... අදට ටේහ්‍යොන්ග් එක්ක ආදරේ කරන්න පටන් අරගෙන අවුරුද්දක් වෙලා කියලා ජන්කුක්ට දැනුනෙවත් නෑ... ටේහ්‍යොන්ග් මාස තුනකට ආයේ පැරිස් ගියා... ඒත අද ටේහ්‍යොන්ග් එන දවස... ජන්කුක් වෙනදා වගේම බලන් හිටියේ ටේහ්‍යොන්ග් එනකන්... අහස දිහා බලන් හිටිය ජන්කුක් පිටිපස්ස බැලුවේ කවුරුහරි හයියෙන් හිනා වෙනවා ඇහුන නිසා...
ලුයිස් ජෝසප් එක්ක තව ලමයි ටිකක් එක්ක ඇවිත් ජන්කුක්ව වට කරගෙන හිටගත්තා...
"අහ්හ් BOTTOM BOY" ලුයිස් කට කොනකින් හිනාවෙලා කිව්වම ජන්කුක් ඒක ඇහුනේ නෑ වගේ යන්න ගියාම ලුයිස් ජන්කුක්ගේ ඉස්සරහට ගියා...
"කොහෙද යන්නේ බොටම් බෝයි" ලුයිස් හයියෙන් කෑගහලා කිව්වම හැමෝම හිනාවුනා...
"මගේ අයියා එක්ක බැලුවම් ඔයා අනිවාරෙන් බොටම්, එයා එක්ක් විතරක් නෙමෙයි හැමෝටම මූ බොටම් එහෙම නේ ගායිස්" ලුයිස් වටේ ඉන්න අය දිහා බලාගෙන කිව්වම ජන්කුක්ගේ ඇස් වලට කදුලු ආවා...
"හේයි බේබි ගර්ල් අඩන්න එපා" ලුයිස් ජන්කුක්ගේ කම්මුල අල්ලන්න ගියාම ජන්කුක් අහක බලාගත්තා...
"අහ්හ්හ් මුගේ ලොකුකම, bottom boy' ලුයිස් හයියෙන් හිනාවුනාම හැමෝම එකටම 'Bottom Boy' කියලා එක දිගට ගෑහන්න පටන් ගත්තා...
ජන්කුක්ව වට කරගෙන හැමෝම ටික ටික ජන්කුක්ගේ වටේට එනකොට ජන්කුක් ඒ කෑගැහිල්ල දරාගන්න බැරුව කන් දෙක අත් දෙකෙන්ම වහගෙන බිම ඉදගත්තා...
"ඒයී නවත්තපන් ඕක!!" පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා හැමෝම කෑගහන එක නවත්තලා පිටිපස්ස බැලුවම දැක්කේ තරහෙන් රතුවෙලා ඉන්න ටේහ්‍යොන්ග්ව...
"අයින් වෙනවලා ඔක්කොම ජන්කුක් ලගින්"
"ටේහ්‍යොන්ග් ඔයා තාම මේ bottom boy එක්ක සම්බන්දේ තියෙනවද මම හිතුවේ මූ එක්ක එක පාරක් නිදාගෙන ඔයා ඒක අත ඇරලා දාන්න ඇති කියලා" ලුයිස් කට කොනකින් හිනාවෙලා කිව්වම ටේහ්‍යොන්ග් ලුයිස්ව තල්ලු කරලා දැම්මා...
YOU ARE READING
bottom boy ||vkook||
Fanfiction"He is fucking queer!!!" "No he is not" "No he is" "shut up you bitches!! ජන්කුක් එන්න මාත් එක්ක" Taekook Short story