චේන්ජින් රූම් එකේ බාස්කට් බෝල් ටීම් එකයි ටේහ්‍යොන්ග් නුයි වටේට හිටගෙන හිටියා... ටේහ්‍යොන්ග්ගේ අතේ ජන්කුක්ගේ අත පැටලිලා තිබ්බා...
"ඔයා දන්නවද ටේහ්‍යොන්ග් මූ මූ මාව කිස් කරා" ලුයිස් කිව්වම හැමෝම හිනාවුනා...
"වෙයිට් වට්" ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් ඇහුවම ජන්කුක් බිම බලාගත්‍තා...
"ඔව් එදා පාටි එකේදී ජන්කුක් මාව කිස් කරා" ලුයිස් ආයේ කිව්වම හැමෝම ආයේ හිනාවුනා...
"අහ්හ් මෙහෙමයි ලුයිස් ඒක මම ටිකක් හරි ගස්සලා එදා වුන දේ කියන්නම්" ටේහ්‍යොන්ග් කිව්වම හැමෝම පුදුමෙන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත තද කරලා මිරිකුවා...
"ජන්කුක් ඔයාව කිස් කරා නෙමෙයි ඔයා ජන්කුක්ව බලෙන් කිස් කරා ඒක නෙමෙයිද එදා වුනේ" කට කොනකින් හිනාවෙලා ටේහ්‍යොන්ග් ඇහුවම කට්ටියගේ ඇස් ලොකුවෙලා බිමට පනින්න ඔන්න මෙන්න තිබ්බේ...
"වට් වට් ලුයිස් මේ ඇත්තද" ජෝසප් ඇහුවම ලුයිස් ටේහ්‍යොන්ග්ට ඔරවගෙනම ජන්කුක් දිහා බැලුවේ උබව මරනවා වගේ බැල්මකින්...
"ටේහ්‍යොන්ග් පිස්සුද මම මොකටද මේ කොහෙවත් යන කොල්ලන්ට කැමති එකෙක්ව කිස් කරන්නේ"
"ඔහ්හ්හ් රියලි, වෙයිට් මම පැහැදිලි කරන්නම්" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා...
"ජන්කුක් එදා පාටි එකෙන් යන්න ගියාම උබ එයාට මැසේජ් කරා ගාඩන් එකට එන්න කියලා එහෙමනේ? ඊටපස්සේ මේ කොල්ලා උබ කිව්ව තැනට ආවා එහෙමනේ? උබ යන්න කලින් උබගේ අර ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන slut ඉන්නේ එයාටත් ගාඩන් එකට එන්න කිව්වා එහෙමනේ?"
"slut උබ මොකද්ද කිව්වේ ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උබ කොහොමද එයාට එහෙම කතා කරන්නේ මේ කොහෙවත් ඉන්න එකෙක් නිසා"
"slut කිව්වේ ඒයා එහෙම නිසා ඒයාගෙන්ම අහපන් මාත් එක්ක නිදාගන්න අහලා මම කීපාරක් එයාව රිජෙක්ට් කරාද කියලා"
"ටේහ්‍යොන්ග් උබ සීමාව ඉක්මවා යනවා දැන් ඇති" ලුයිස් කෑගැහුවම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා...
YOU ARE READING
bottom boy ||vkook||
Fanfic"He is fucking queer!!!" "No he is not" "No he is" "shut up you bitches!! ජන්කුක් එන්න මාත් එක්ක" Taekook Short story