Flashback
මට හදිසියේ යුනි එකට යන්න උනේ,Singing competition එකේ අන්තිම වටේ තියෙනව කියලා පනිවිඩයක් හම්බුන නිසා,මාත් ඉතින් ඔහෙ වට 4ක්5කට ගිය එකේ ඕක මොකක්ද කියලා හිතල ගියා,නිවාඩු දවසෙත් උදේ පාන්දරම 😒,අනේ මොන මගුලකට ගියාද කියලා හිතුනෙ ගිහිල්ලා බලද්දී 😒,
මොන singing competition එකක්ද එව්ව කැලේ😒,
යුනි එකේ මොකක්ද විකාර පාටියක්, යකො පාටියකට එන්න අඬගහනව නම් ඒ විදියට කියන්න තිබ්බ 😒,අපරාදෙ ඊයෙ දවසපුරා ගිරියකඩාගෙන මහන්සි උන එව්ව😒පාටිය සංවිධානය කරපු එකාගෙයි,මට වැරදියට කිව්ව එකාගෙයි අම්ම මුත්තා මතක් කර කර ,පාටිය හින්දා යුනි එක ඩෙකරේට් කර කර හිටපු ලමයින්ටත් ඔරවලා ගස්සගෙන පුප්පගෙන ආපහු හැරුනෙ එහෙම්මම ගෙදර යන්න 😒
ඒත් මන් හැරෙද්දිම මොනාදෝ උස්සන් පිබගෙන ආපු මනුස්සයෙක් මගෙ ඇඟෙත් හැප්පීගෙන මාවත් පෙරලගෙන මගෙ ඇඟ උඩටම වැටුනෙ එයාගෙ තොල් දෙකයි මගෙ තොල් දෙකයි එකට වදින විදියට 🥲🎻
මන මස්ත මගන්...🥲🎻🎻
මන් එහෙම්මම බැලුවෙ මොකාද මගේ ෆස්ට් කිස් එක හොරකම් කරපු හිපාටුවා කියලා .😐,
කිරි අප්පට ඩෝග්ස් පැනපි කිව්වලු,,😐එතන හිටියෙ වෙන මොකෙක්වත් නෙවෙ Jeon Jungkook.... අර හිපාටු අලුගුත්තේරු හාවා🥲, මගෙ ඇස් දෙක දිහා ඇස් බෝල දෙකත් ලොකුකරගෙන කන්න වගේ බලාගෙන ඉන්නවා,අනා හලි කියුට්😋,
යා...ටේයොනා මොනාද ඔය හිතන්නෙ තවුසෙ😑,අර තාරා කොටා එක්ක ඉඳලා තවුසෙගෙ මොලෙත් වල් වැදිලා 😐😐🥲,ඒත් අනේ එයාගෙ තොල් දෙක හරි සොෆ්ට්😍,හපන්න හිතෙනව අෆ්ෆා ,බබල් ගම් එකක් වගේ🥲, බබල් ගම් කියද්දී මතක් උනේ අපේ පන්තියේ සීසීටීවී එක බෝගම්😐, අය්යෝ තොල්!!😨,
එතකොට යි මතක් උනෙ අපි දෙන්නගෙ අහබු ලෙස එකට ගැටුනු තොල් දෙක තාමත් එහෙම්මමයි කියලා😐, ක්ලාස් එකෙන් 4න්1ක් විතර ලමයි ඉන්නව මෙතන කට්ටියම ලයිව් ශෝ එකක් පෙන්නනව වගේ කටත් ඇරන් බලන් ඉන්නව😐,වසල හමාරයි දැන් ඉතින් 😐අහකට වෙනව😑!!
මන් එහෙම්මම ජංකුක්ව තල්ලුකරල දාල අතින් කටත් පිහ පිහ යුනි එකෙන් එලියට ගියා 🥲
YOU ARE READING
𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)
Hayran Kurgu"I love you not only for what you are, but for what I am when I am with you. I love you not only for what you have made of yourself, but for what you are making of me. I love you for the part of me that you bring out." - Elizabeth Barrett...