1 Year Later
🐰: මෙහෙම මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා.
පාට පාට ජාති හයක් ටෙයියා හදනවා🤤
🐯: කුකීඊඊඊඊඊඊඊඊඊඊඊ.... ඔය බෝක්කුව වහ ගන්නවා. ටෙගුකීට ඇහෙයි😑
🐰: හම්මො ගුක්කී එනවා🙂
🐻: අප්පා.... මොනාත පැද්දෙල්ලෙ. ඔම්මා මොනාත හදල්ලේ🙄
අලෙ පපා මතත් පැද්දෙන එව්වා කල්ල ඔලි.🐯: යාහ් කුකී දෙනවකො දැන් පැද්දෙන එව්වා😑
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🐰:ආ ගුකී කෝමද. අප්පා කිව්වෙ ජෙලි ගැන. අර ෆ්රිජ් එකෙ ඇති ආජුම්මගෙන් ඉල්ලන් කන්න මා පුතා.අප්පා පපාගෙ ඒවා ඉල්ලන් කාලා එන්නම් හාත.***
ආ ළමයි කොමද ඉවර උනාට බලා යන්න එන්න හිතුනා ඒකයි ආවෙ හුම්ම්😌
ඒනම් බායි හුදේ👋
YOU ARE READING
𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)
Fanfiction"I love you not only for what you are, but for what I am when I am with you. I love you not only for what you have made of yourself, but for what you are making of me. I love you for the part of me that you bring out." - Elizabeth Barrett...