ටේ ඒයාගෙ හිතේ ඇති වෙච්ච සැකයත් එක්ක ජන්කුක් දිහා බලාගෙන හිටියා.ජන්කුක් මොන විදියට ඒ වෙලාවෙ react කරත් එයා ඇත්තටම ටේට ආදරේ කරන්න අරන්. ටේව දැක්ක වෙලාවෙ ඉදලා එයා ආදරේ කරනවා.එයාට ඕනි උනා ටෙට කියන්න එයා ආදරේ කරනවා කියන්න. ඒත් එයා දැනන් හිටියා ආදරේ කියන දේ තවත් කෙනෙග්ගෙ හිතේ බලෙන් ඇතිකරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා. ඒකයි එයා ටේට ig msg එකක් දැම්මෙ. ටේට bf කෙනෙක් ඉන්නවා කිව්ව වෙලාවෙ එයාගෙ හදවතට දරාගන්න බැරිලොකු දුකක් ආවා. ඒත් එයා දන්නවා ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙ කියලා. ඒත් එයාට තවත් ටේ ගෙ ඉස්සරහා එයාගෙ එයාගෙ බැල්මත් එක්ක තවත් එතන ඉන්න හිත දුන්නැහැ. එයාට ඕනි උනේ තනිවෙන්න. කාටත් හොරෙන් ගෙදර ගිහිල්ලා ශවර් එක යටට වෙලා අඩලා එයාගෙ දුක වතුරත් එක්කම හෝදා අරින්න. ඒකයි ජන්කුක් එතනින් යන්න නැගිට්ටෙ.
🐰: ගායිස් මම යනවා මට අද මූඩ් එකක් නෑ එන්ජෝයි කරන්න. ඔයාලා එන්ජෝයි කරන්න මම යනවා ගෙදර මට තව වැඩවගේකුත් තියෙනවා.
🐣: මොකද බන් උනෙ. දැන් උබ හොදට හිටියෙ මදන යකා ගැහුවද තොට.
🐰: නෑ බන් මගෙ ඇගටත් හරි නෑ මම යන්නම්. see you soon guys. Bye
ජන්කුක් හැමෝටම ආචාර කරලා එතනින් නැගිටලා යන්න ගියා. ඒත් ටේට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඒකයි එයත් එතනින් යන්න නැගිට්ටෙ.
🐯:මම ඉක්මනට පොඩි ගමනක් ගිහිල්ලා එන්නම්.උබලා එන්ජෝයි කරන්න. ආන්ටිටයි අන්කක්ටයි කියන්න මම ගියා කියලා.එන්න පරක්කු වුනොත් බය වෙන්න එපා මම ගෙදර යනවා රෑ වුනොත්.
අනිත් අය මුකුත් කියන්න කලින් ටේ එතනින් ඉක්මනට ලිස්සලා මාරු උනේ අනිත් අයගෙ දේශනේ අහන්න ගියොත් එයාට ජන්කුක්ව මගඇරෙනවා කියන්න 100% ක් දන්න නිසා.
🐱: මොකද්ද යකූ උන් දෙන්නට උනේ.ගමරාල ගමේ ගියා වගේ.
🐣: තම්සෙ දන්න දෙයක් කියවාම් පූස් නකුට්ටො. ගමරාල කොහෙද ගමේ ගියෙ ඒකා ගියෙ දිව්‍යලෝකෙ
🐱:ඒමත් එකක්ද කමක් නෑ ගමරාල කොහෙගියත් අපිට මොකද.සිරියස් මූඩ් එක කෑවා බන් උබ.
🐣👨🦰: අනාගත හස්බන්ඩඩ ගරුසරු ඇතුව කතා කරන්න ඉගෙන ගනිම් මා පුතා මේ මාමණ්ඩි නරක මාමණ්ඩි කරගන්න එපා.
🐱: මටත කිව්වෙ.
🐣👨🦰: බොට නෙවෙ මෙතන හිටියා පූස් නකුට්ටෙක් ඌට කිව්වෙ.
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
ජන්කුක් park mansion එකෙන් එලියට ආපු ගමන් කා එකේ නැගලා හයිස්පීඩ් ආවෙ හංගග පැත්තට .ජන්කුක් එයාගෙ කා' එක මුලින්ම පාක් කලේ හංගග ගාව කවුරුත් වැඩිය නැති තැනකට එතන පැත්තක වෙන්න තිබ්බ බංකුවකින් ඉදගත්ත ජන්කුක් මෙච්චර වෙලා හිරකරන් හිටපු කදුරු කැට නිදහස් කලේ මුලු මූන පුරාම කදුලු කැට එක දෙක රූටලා කම්මුල් දෙකේ පහලට වැටෙන්න ඉඩසලස්වමින්.🐰: ඇයි ටේ ඒම කලේ. ඔයාට තේරුන්නැද්ද මම ඔයාට කැමතී කියලා නැ ඊට වඩා ආදරේ කියලා. දැකපු දවසෙ ඉදන් මම ඔයාට කැමති උනේ ඒත් දැන් ඒක ආදරේකට පෙරලිලා. මම දන්නෑ මම මොනාකරන්න ඕනිද කියලා. මට ශක්තියක් නෑ රත්තරන් ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා අහන්න ඒකයි මම ඒ වගේ තිරණයක් අරන් ඔයාට msg එකක් දැම්මෙ. දැන් මම දන්නවා. ඔයාට bf කෙනෙක් ඉන්නවා කියලා. ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙයි. මට ඕනි උනේ ඔයාව හැමදාටම මගෙ ලගින් තියාගෙන ආදරේ කරන්න. ඒත් ඒ ආදරේ මට හිමිනැත්තන්. මම කවදාවත් ආදරේ කියන දේ බලෙන් ලබාගන්න කැමති නෑ.ඔයා තමයි මගේ පලවෙනි වගේම අන්තිම ආදරේ. මම යනවා මෙහෙන් තවත් ඔයාගෙ මූන දැක දැක මැරි මැරි ඉපදෙනවට වඩා කවුරුවත් නැති රටක ගිහින් තනිවෙන එක හොදයි. මම යනවා හොබී හ්‍යුන් ලගට. එයාට පුලුවන් වෙයි මගේ දුක තේරුම් ගන්න.
ඒත් මේ හැමදේම දෙන්නෙක් අහන් හිටියා. කෙනෙක් දුකට වගේම සතුටින් අහන් ඉද්දි තව කෙනෙක් ඒක ලොකු වේදනාවක් හිතේ හිරකරන් අහන්හිටියා.
අදින් පස්සෙ මේක on hold දානවා. මට Exam නිසා කතාව දෙන්න වෙලාවක් නෑ LakiiLKමෙයාට පුලුවන් පුලුවන් වෙලාවට කතාව දෙයි.
මගෙ ongoing දෙකම on hold දානවා. මේක ඉක්මනට ඉවර කරන්න බලන්නම්.
Bye lovely bears🐻❤️
Angelic_Earl🥀
YOU ARE READING
𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)
Fanfiction"I love you not only for what you are, but for what I am when I am with you. I love you not only for what you have made of yourself, but for what you are making of me. I love you for the part of me that you bring out." - Elizabeth Barrett...