Chapter 3

1.4K 234 13
                                    

________________
At hospital

🐰: 🥺💔 අනේ හියුන් .......හියුන් මොනාහරි කරන්නකො .........ඔම්මා 😖........

( ජන්කුක් බිම ඉදගෙන තමන්ගෙ අත් වලින් කොන්ඩෙ අදින ගමන් කෑ ගහලා අඩනවා ......ජිමින් ,ජින් දෙන්නත් ඉන්නෙ ගොඩක් කලබල වෙලා ...මෙ වෙලාවෙ ජින් එක කදුලක් පිට නොකර ශක්තිමත්ව ඉන්නෙ තමන්ගෙ මල්ලි හින්දා ...ජින් දන්නව තනම් මෙ වෙලාවෙ ශක්තිමත් වෙන්න ඕනෙ කියලා 😔...

ජිමින් ජන්කුක් ව සනසන්න පුළුවන් හැමදේම කරනව ........ඇත්තටම ජිමින් හොද යාලුවෙක්.......🍃)

විනාඩි කිහිපයකට පසු .....

🐹: doctor ......මගෙ ඔම්මා .......

🕸️: මේ..පේශන්ට්ගේ...........?

🐹: මන් එයාගෙ ලොකු පුතා ...මට එයාලගෙ තත්වය දැනගන්න පුළුවන් ද....

🕸️: හ්ම්ම් හොදයි පුතා ඔයාලගෙ ඔම්මට නම් ප්‍රශ්නයක් නැ..... තව ටිකකින් වෝඩ් එකට දායි...ඒත්.......🙂

🐹; 😟 doctor ඒත් කියන්නෙ .......අනේ doctor අප්පා...එයාට ප්‍රශ්නයක් නෑ නේද .....

🕸️: මේකයි පුතා .....එයාගෙ ඔලුවෙ පැත්තක් ගොඩක් හයියෙන් වැදිලා තියෙනවා ......මොලේ ස්නායු අක්‍රියයි..අපිට කරන්න පුළුවන් උපරිම කරනවා......අපි පොඩි බලාපොරොත්තුවක් හරි තියාගමු පුතා 🙂...බොහෝවිට එයාව බේරගත්තත් ස්නායු අක්‍රිය නිසා කෝමා තත්වයකට යන්න තියෙන අවදානම වැඩී .......

___________________

ජන්කුක් මේ දේවල් කොහොම දරාගනීද ...ජින් මොනවා කරන්නද තමන්ගෙ මල්ලිට මෙ දේවල් කියන්නෙ කොහොමද 🙂
ජින් හෙමීට ගිහින් ජන්කුක් ඉස්සරහින් දණ ගහගත්තා...

🐹: කුකී.....පැටියො .මෙ බලන්න ..හියුන් දිහා බලන්න ....

🐰: හියුන් 🥺🫂( තමන්ගෙ හැම දුකක්ම නැති වෙනකම් අඩලා හෙම්බත් වෙලා හිටපු ජන්කුක් ජින්ව බදාගෙන එ කදුලු ආයෙත් අලුත් කරගන්න ගමන් අඩන්න පටන්ගත්ත.ජින් හෙමීට තමන්ගෙ පොඩ්ඩව තුරුලෙන් ඈත් කලා

🐹: අහන්න කුකී අප්පට තාම සිහිය නැ, ඒත් ඔම්මා .ඔයාට ඔම්මව බලන්න පුළුවන් ....ඔම්මව බලාගන්න ඕනෙ මගෙ මෙ චන්ඩි කොල්ලා නේද ආ...🙂. ශක්තිමත්ව ඉස්සරහට එන දේවල් වලට මූන දෙන්න ඕනෙ  තේරුනාද කුකී,

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now