Chapter 15

1K 176 86
                                    

🐰ටේ............😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

🐴කට්ටියම උදව් කරන්න මෙයාව හොස්පිට්ල් එක්කන් යන්න

ඊටපස්සෙ හොබී,චිමී,කුකී,සුගා සේරම එකතුවෙලා ටේව හොබීගෙ වාහනේ ඇතුලට දැම්මා

🐣හොබී හියුන් ඔයා කොහොමද මෙහෙ...🥺

🐴ඔව් චිමී කතාකර කර ඉන්න වෙලාවක් නෑ ඔයාලත් ඉක්මනට නගින්න වාහනේට
____________________
@hospital
🐰අනේ චිමී ටේට මොනාහරි වෙයිද 🥺

🐣අනේ නෑ පැටියො අපේ ටේ ගොඩක් ස්ට්‍රෝන්ග්....,බයවෙන්න එපා🥺

🐰චිමී......😭😭😭😭

🐱ඒ අඬන්නෑ , ටේට ඉක්මනට හොඳ වෙනව,බොරුනම් බලන්නකො,මේ සුගා කියන දෙයක් කවදද වැරදුනේ

ඒත් එක්කම දුවගෙන ආවෙ නම්ජූනුයි,ජිනුයි

🐰අනේ හියුන්.....😭😭 මගෙ ටේ,
අනේ එයාට මුකුත් වෙන්නෙ නැතිවෙයි නේද
අනේ කියන්නකො,එයාගෙ කටින් ලේ ගොඩාක් ආව හියුන්
මට බයයි 😭

🐹ශ්......ක්ලාම් ඩවුන් පැටියෝ,ටේට මුකුත් ම වෙන්නෙ නෑ.....

🐴නම්ජුනා.....

🐨හොබී......,ඩොක්ට මොනවද කිව්වෙ,
ටේ.....,එයා මෙච්චර කල් ඒක හංගන් ඉඳල
අඩුගානෙ.....අඩුගානෙ මටවත් කිව්වෙ නෑ එයා
මෙච්චර වේදනාවක් විඳල තනියම කොච්චර භයානක ලෙඩක්ද ආ, හරියට මෙඩිසින් අරගෙනත් නැහැ😭

🐴නම්ජුනා....,අයිම් සෝ සොරි බන්,ඇත්තටම ටේට හොඳටම අමාරුයි හිත කලබල කරගන්න එපා බන් අපි කොහොමහරි එයාව හොඳකරගමු

👩‍⚕‍එක්ස්කියුස් මී...,
අයිම් සොරි මෙහෙම කියන්න වෙනවට
අපිට පේශන්ට්ව බේරගන්න අමාරුයි
ඇත්තටම එයාගෙ ජීවිතේ ගැන වගකියන්න අපිට බැරි තත්වයක් තියෙන්නේ

🐰තමුසෙ මොනවද කියන්නෙ ටේට මොකුත් වෙන්නෙ නෑ, තමුසෙට එහෙම කියන්න බෑ
කො..කොහොමහරි එයා ජීවත්වෙන්න ඕනෙ, 😭😭😭😭

🐹ශ්......, ඩොක්ට බොරු කියන්නෙ අපි කොහොමහරි ටේව හොඳකරගමු හොඳඳ දැන් අඬන්න එපා......,

🐱ඩොක්ට අපිට පේශන්ට්ව බලන්න පුලුවන්ද

👩‍⚕‍ප්‍රශ්නයක් නැහැ,දැන්නම් ටෙස්ට් ටික ඉවරයි,එක එක්කෙනා ගිහින් බලන්න,ප්ලීස් එයාව කලබල කරන්න එපා,පුලුවන් තරම් එයාව සතුටින් තියන්න,

🐨හරි ඩොක්ට තෑන්ක් යූ

👩‍⚕‍හරි දරුවනේ මට බොහොම කනගාටුයි....,

ටීන්........ටීන්.........ටීන්........ටීන්........

Nurse÷ ඩොක්ට.....,ඩොක්ට.....,

🐨🐱🐰🐹🐣÷ ටේ.................😭

🐹 අනේ ටේ.....😭

🐣 අනේ ටේ අපිව දාල යන්න එපා..... ටේ......... 😭

🐨ප්ලීස් අපිව බයකරන්නැතුව නැගිටින්න ටේ.....

🐱ප්ලීස් ගෝඩ් අපිට උදව් කරන්න 💔

🐰අඬන්නෙපා.....,😭ටේ අපි එක්ක විහිලු කරනව 😭,එ..එයා මාත් එක්ක තරහ වෙලා ඒකයි මේ 😭😭💔

👩‍⚕‍සමාවෙන්න,අපිට පේශන්ට්ව බේරගන්න බැරිවුනා......,😔

චටාස්💥( slap )

🐹ජුනී....

🐨අතාරින්න මාව,මන් මේ හැම එකාවම මරනවා,මගේ මල්ලි මැරුනෙ නෑ යකෝ,තමුසෙලා බොරු කියන්නෙ,අම්ම මැරෙන්න යද්දි මට කිව්වෙ මල්ලිව පරිස්සමට බලාගන්න පුතේ කියලා,මන්...මන් මොකෙක්ද අම්මගෙ අන්තිම කැමැත්තවත් ඉශ්ට කරගන්න බැරි මන් මොකෙක්ද....  අතෑරපන් මාව, තමුසෙ...ඩොක්ට කෙනෙක් නේද තමුන් කොහොමද ලෙඩ්ඩුන්ගෙ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්නෙ 😭😭😭
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඩොක්ට කෙනෙක් නේද තමුන් කොහොමද ලෙඩ්ඩුන්ගෙ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්නෙ 😭😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සප්ප්‍රායීස්🥳

ටේ මලා. කතාව නිමි.😌
ජන්කුක්ට පිස්සු හැදුනා🙂
නම්ජූන් හිරේ ගියා🤧

බායි බායි

ආපහු මෙකෙ update එන්නෑ.
සෝ ගායිස් සමාව භාජනේකට දාලා එවන්න. ඒනම් මම සමුගන්නවා.😌

හැබැයි දුකයි හරිතේ😪

මට මේ කතාවෙ කවුරුවත් කමෙන්ට්  දැම්මෙ නෑ🙂

කමක් නෑ ඔයාලා කියවලා වෝට් කලානෙ. ඒ ඇති මට☺️❤️

කැති පොලු අරන් inbox ආපු අයට තැම්ස් හොදෙ🌝💔

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now