Ep55
හිතුව නේද මේදව්ස් ටික අපි සෙට්වෙන එකයි පාටිදාන එකයි විතරක් කරන හෙනම සෙල්ලක්කාරයො රොත්තක් කියලා
වැරදී බොහොම වැරදී
අපි මේ උදේම නැගිටලා යන්නෙ ඉස්කෝලෙට
මම ඉගන ගන්න කාලෙ කිසිම දවසක මේ වගේ උනන්දුවෙන් ඉස්කෝලෙ ගිහින් නෑ
ඉස්කෝලෙ මිස්ලගෙන් ලමයින්ගෙනුත් අහලා ඕන පොත් ලිස්ට් එක කලින්ම හින්නා ගෙන්නගෙන තිබුනා
අපි ඒවයි තව අපිට හොදයි කියලා හිතපු පොතුයි ඔනලින් ඕඩර් කරා ඔක්කොටම ලක්ශ 2ක් විතර ගියා
තව ලක්ශ 3ක් ලයිබ්‍රි එක රෙපෙයාර් කරනයි ඕනෙ පුටුමේස ගන්නයි පාස්ල් සන්වර්ධන සමිතියට දෙන්නයි අපි යන්නේ
ඒකට උත් සවය උදේ 9ට මේන් හෝල් එකේකුරියර් එකෙන් ගෙනාපු පොත් අපි වර්ග කරලා පෙට්ටිවලට දාගෙන වාහන වලට පටව ගත්තා
ඉස්කෝලෙන් ඒවෙනකොට් මාරුවෙලා ගිහින් හිටපු නැටූම් මිස් චිත්‍ර සර් ඉත්හාසෙ මිස්ටත් උත්සවේට ආරාධ්නා කරා
අපෙ අම්මට හොදටම රතගාය මොන වහනේක හරි ඉස්සරහා ශීට් එකේ ශටර් එකත් ඇරගෙන වටේම අයට අතවන් වන යන එක තමයි එයාගෙ සතුට
කවුරු හරි ඉස්සරහ ශීට් එකේ ඉන්නවනම් අම්මා වහනේ ලගට එන්නෙම
"අම්මේ මේ කොන්දෙ අමාරුව ...වාහනවල පස්සේ ශීට් වල වාඩිවෙලා ගියොත් එකම කොදු ඇටයක් වත් ඉතිරිවෙන එකන් නෑ...ඔන්න කොල්ලෝ ඔය අප්ස්සෙ ශීට් එකට පලයන්කෝ...තරුන කොල්ලොනේ අහනේ උඩ හරි නැගල යන්න් බැරුවැය...""ඔය.වචන ටික ඇහුවහම ඉස්සරහ ඉන්න් එකා නිකම්ම් වාශ්ප වෙලා යන ආ
වාහනේග නැගපු ගමන් එයා තමයි ලොක්කා"ඔන්න ඔෆ්ෆ් කරපන් පුතේ ඔය හුචක්කු ෆ්‍රිඩ්ජ් එක...අම්මා ෆ්‍රිඩ්ජ් එක කියන්නේ ඒසී එකටය...මේක මේ ඉබ්බගෙ බඩේ යනවා වගේ ඔක්කොම දොර ජනෙල් වගෙන...ඇරපන් පුතේ මේ ජනේලේ...බලපන්කො ගමේ හුලග..කොයිතරම් සනීපද" ඒක්කම බස් එකක් අලි දුම් වලාවක් පිට කරගෙන දූවිලි විදගෙන හිය නිසා අපි කැස්සා අම්මා ඉන් සැලුනෙ නෑ එයාට ජනේලෙ ඇරලා ඉස්සරහ දොර කිහිලේ ගහගෙන යන්න ඕනි....දකින දකින කෙනාට අත වන වන යන්නේ ජය ලලිතා ජයරාම වගේමයි.
"අනේ පුතේ ඔන්න ඔතනින් හිටවපන්කො ...මම විගහට දුවලා එන්නම්"... වහනේ යන ගමන් බොරුවට් අදුනන ගෙවල් වලට ගිහින් කතා කරලා එන්නේ වාහනෙන් අපි ගමන් යන බව පෙන්වනමයි
"ඔය උලවු හෝන් එක කැඩිලද බන් ..ගහප්න් කො කන් බීරි වෙන්න"
සූකිරි නම් අම්මාගෙ මල විකාර හොදට රස විනදත් මම හිටෙයනම් විලි ලැජ්ජාවෙන්
අද පොත් දෙන එකටත් අම්මා මුල් වෙලා වගේ තමයි ඉස්කෝලෙට යන්නේ...
YOU ARE READING
Hatharawaram
Romanceකොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල...