ep 87

653 102 0
                                    

Ep 87
අන්තවාදීන් කියන්නේ සමාජයෙන් ගලවල විසිකරන්න ඕනි වල් පැලෑටි
උන් සමාජෙ පුරාම විශ පතුරනව
ලන්කාවෙ පලවෙනි වතාවට ආගමික අන්තවාදියො ඔක්කොම එකතු වෙලා
බුද්ධාගම හින්දු මුස්ලිම් කතෝලික ආගම් හතරෙම අන්තවාදී අදහස් දරන අය
තූන්සිය හැටපස් දවසෙම උන් උන් මරාගෙන රටම ලේවිලක් කරන මොවුන් ආගම පෙන්වලා මිනිසුන්ගෙ ඇස් අන්දකරලා මිනිස්සුන්ගෙ ලේ මතින් දේශපාලනේ කරනවා
දන්නවද මුන් මේතරම් අන්තවාදය විසුරුවන්නෙ ඇයි?

ඒකෙන් බලය උනනවා...සල්ලි උතුරනවා...පාපතරයන් කරන පවි වහගෙන
රට දිගට දක්කගෙනයන්න පුලුවන් වෙනවා
ආර්තිකයෙ දියුනු කරනවා කියලා පොරොන්දු දීලා එන රජයක ෆොෆෝමන්ස් (සාර්තකත්වය ) මනින්න මිනිස්සුන්ට පුලුවන්.. දීපු පොරොන්දු ඉටු කරාද නොකරද කියන එක ඕනෙ කෙනෙක්ට පේනවා..ඒවා කරන්නත් හරිම අමාරුයි
ඒත් ජාති වාදී හරි ආගම් වාදී හරි පොරොන්දු දීලා පත්වෙන රජයක සාර්තකත්වය මනින්න ක්‍රමයක් නෑ..ඒවගේම මොනව හරි මිනිස්සු ගොනාට අන්දන පොඩි පොඩි වැඩ ටිකක් කරාම ඇති
උදා හරනෙකට පොඩි පන්සලක් හදලා වටේ තියෙන් පල්ලි ටිකක් කැඩුවාම ඇති මිනිස්සු චූන් කරන්න
ඒකෙම අනික් පැත්තත් එහෙමයි...බුදුපිලිමයක් කඩලා මැරිච්ච කොටි සොහොනක පහනක් පත්තු කරත් ඇති
එහෙමත් නැත්තන් කඩුපොලු අරන් දන් සැලකට ගහලා පල්ලියෙ අහල පහල කපලා තමන්ගෙ ජාතියට විතරක් බෙදුවනම් ඒත් ඇති
ලේසියෙන් මිනිස්සු අතරෙ වීරයෙක් වෙන්න පුලුවන්

ආගමික අන්තවාදීන් කියුවෙ ලන්කාව සමරිසි නීතිය ගෙනාවොත්

1. පොඩි ළමයෙක් තියාගන්න බෑ බාලාඅපචාර වැඩි වෙයි
2. පිරිමි ගෑනු දරුවො නොහද ජාතිය වදවෙයි
3.දෙයියො බුදින් තරහවෙලා මුලු රට වැනසෙයි
4. සමාජ් රෝග බිය හැමතැන පැතිරෙයි
5. සදාචාරෙ විනාශ වී අවිචාරය රජයයි

මේ අය රටේ තැන තැන පොඩි පොඩි උත්ගෝශන පැවැත්තුවා
ඒවා පොඩි උනත් ගොඩක් තැන්වල ට්ජිබුන නිසා ලොකු ලොකු ඒවා වගේ පෙනුනා
රටේ බහුතර මතය නෙමෙයි වැදගත් උද්ගෝශනය කරන සුලුතර මතයයි පිටට පේන්නේ

දේශපාලන විද්‍යව පරියේශකයො වගයක් පෙන්නුවා රජයක් පාරට බස්ස්න්න රටෙන් 11% ක් වීදි බස්සලා උද්ගෝශනේ කරාම ඇති බව
ඉතිරි 89% කියන්නෙ මොකක්ද කියන එක වැදගත් නෑ
ඒත් මටයි සූකිරිටයි ඒක වෙන්න දෙන්න බෑ අපිට මේ සුලුතර උද්ඝෝශනවලට අපි මේ තරම් දුර ගෙනාපු වැඩේ බාල්දු කරන්න දෙන්න බෑ
අපිත් උද්ගෝශන නිර්මානය කරා
සමරිසි ප්‍රජාවට සහයෝගෙ දෙන
උන් 100ක් එවන තැනට අපි 1000ක් යැවුවා
හැම සාමකාමී උද්ගෝශනයක්ම අන්තිම ගහමරාගෙන ඉවර උනා
වැඩිපුර සෙනග හිටපු නිසා අපේ උද්ගෝශන වැඩිපුර ටීවී එකේ පෙන්නුවා..
ඒකෙනුත් අපිටම ලකුනු වැටුනා

HatharawaramWhere stories live. Discover now