ep 119

595 110 3
                                    

Epp 119
" බැනබැන හරි උදවුකරනවනේ ඒ ඇති"

"බනින්නෙ නෑ බන් මට මේකෙ ගොඩක් තැන් අවුල්"

"කියපන් මොකද්ද අවුල"

"ඇයි ඒ ගෑනු කෙනාව ප්‍රන්ශෙට ගෙනත් උබලා බලාගනෙ නැත්තෙ"

"වීසා අරගෙන මෙහේට ගන්න එක අවුරුද්දක් විතර යනවැඩක්....බැදලත් අවුරුද්දක්වත් යන්න ඕනි ඩෙපෙන්ඩන්ට් ඉ ල්ලන්න....අනික ඩස්පියට තාම සිටිසන්ශිප් නෑ....පුරවැසියෙක් නොවී කොහොමද බෑනු කෙනාට වීසා ගන්නෙ...අනෙක ඩොක්ටර් කියුවා පොඩි ස්ට්‍රෙස් එකක් ආවත් මිස්කැරේජ් වෙනවා....ස්භාවිකව ගබ්සා වෙනවා....ඒනිසා ගෑනුකෙනා පුරුදු ක්ලයිමේට් එකේම තියන්න කියුවා"

"එහෙනම් උබලා මෙහෙ ඇවිල්ල ඒ ගෑනි බලාගනින්කො...."

"බෑ බන්...ඒක දෙපැත්ට්නටම හොද නෑ කියලා ඩොකා කියනවා....වදන අම්මව නොදකින තරමට හොදයිලු...එතකොට අපිට මෙ අපේම දරුවෙක් වගේ දැනෙනවලු.....අනික අම්මටත් ලේසී ලමය කොහෙටද දුන්නේ කියලා නොදැනඉන්න තටමට....පවුල් දෙක අතර සමබන්දෙ තියාගෙන බබාලහදාගන්න දුන්නම කල් යද්දි දෙගොල්ලොන්ටම ඒක මානසිම පීඩනයක් වෙනවලු "

"ඒ ගැර්නු කෙනා අපේ ගෙදර ගේන්න ඕනෙ නෑනෙ...කොලබින් ගෙයක් අරන්දෙන්නම්...මම කැමති නෑ අපේ නිදහසට බාදාවෙන විදියෙ කෙන්ක් ගේ ඇතුලට දාගන්න"

""අපේ කතාව මුල ඉදලා දන්න ...අපිව තේරුම් ගන්න පුලුවන් අපේ ප්‍රශ්නෙ විශ්වාස විදියට කියන්න පුලුවන් වෙන කවුරුත් ලන්කාවෙ නෑ...උබලා දෙන්න හැර....මේ ගෑනු කෙනා නොදන්න ගෙදරක තියන බෑ...එයාගැන ඇලර්ට් එකේ ඉන්න ඕනෙ කන බොන ඒවා...මෙටලි සතුටෙන් ඉනවද කියන එක...මේ හැම දේම ලගින් ඉදන් මොනිටර් කරන්න ඕනෙ....ඒක අපිට බැරිනම් ඊලගට ඒක බාර දෙන්න පුලුවන් උබලා දෙන්නට විතරයි...අපිට බෑ බන් රිස්ක් එකක් ගන්න ...ලොකු වියදමක් කරලා තියෙන්නේ...ආයෙ ඔයවගේ ගානක් හොයග්න්න අපිට ආයෙන අවුරුදු 3ක් 4ක් වැඩ කරන්න වෙනවා...ඒ කියන්නේ අපේ වැඩේ කල් යනවා වැඩී...අනෙක බලපන්කො ආයෙ වෙන ගෑනියෙක් හොයාගන්න එකත් ලේසි නෑ මේක වැරදුනොත්....ඒකයි මේකෙන්ම ගොඩයන්න ඕනි...ඒකට උබලගෙ උදවු ඕනි""

HatharawaramWhere stories live. Discover now