Ep 71
මොකද්ද් ඒකේ නමමම් සූකිරිගෙන් ඇහුවේ කනු උඩින් දුවන දිග මොනො රේල් එක පෙන්නලා
ඒකට මුලින් තියන්න හිටියේ ස්වේත මාවත කියලා...මගේ නමේ ස්වේතක කියන කෑල්ලෙන් මගේ උපදේශක මඩලේ තමයි ඒක යෝජනා කරේ...මගේ නම හැමදා මිනිසුන්ට මතක හිටිනවා කියලයි එයාලේ කියුවේ...අපේ මිනිස්සු දන්නවනේ චීනෙ ඉදලා බඩු ගෙනාපු පරන ස්වේද මාවත ගැන ..ඒ වචනෙට්ට ලගින් යනවා ස්වේත මාවත..ඒනිසා සිල්ක් රෝඩ් එක වගේම අපේ මොන රේල් එකත් ජනප්‍රිය වේවි කියලයි එයාල හිතන්නේ
ඒත් පස්සේ මම වෙනස් කරා...වයිට් ජෝයි කියලා ..ඒකියනේ ස්වේත විනෝදය කිහලා..දැ. ඒකෙ ඔහාගෙ නමත් තියෙනවා..අවුරුදු ගානක් ගිහිලත් බන්ඩාරනාය එයා පෝට් එක ගැන මිනිස්සු කතාකරද්දි බන්ඩරනායකලා ගැන මතක් වෙනවා වවේ ..මේ රේල් පාර දකින දකින පාරට මිනිස්සුන්ට අපි දෙන්නව මතක් වේවි
අපි හිටියේ ඉ ලෙක්ට්‍රික් ට්‍රේන් එකේ
ඒක රතුපාට හාට් වලිනුයි රෝසමල් වලිනුයි රතු ක්‍රේප් පටි සීකුවින්ස් වලි. ටේන් කාර් සරසලා තිබුනා
වැලන්ටයින් දව්ස සෙලිබ්‍රේට් කරන්න හදන්නේ
ඒත් වෙනස් විදියකට
යුනිසෙෆ් එකයි සේව් ද චයිල්ඩ් එකයි එකතුවෙලා ෆන්ඩ්ස් දීපු ප්‍රොජෙක්ට් එකක්
අපි තෝරගත්ත අනාතනිවාස වල දරුවො ගොඩක් ට්‍රේන් එකට නග්ගගෙන කොලබ වටේ යනවා
ඒක සූකිරි විශේශයෙන් සූදානම් කලේ එයගෙ කලින් ප්ලෑන් එක වැරදිලා ගිය නිසා
මාවයි දුවවයි සතුටු කරන්න
ඒවිතරක් නෙමෙයි එයාට මහ බඩ කඩිත්තුවක් තියෙනවා...මම එයාගෙ ජීවන සහකරුවා විදියට මාධ්‍යයට හදුන්වලා දෙන්නදෝනී සූකිරී එක්ක පොඩ්ඩක් සතුටුවෙන්න පුලුවන් නිසාත්
හින්නා ඩස්පි සමනලී සචිනි මඩුවා කවියා ගිහාන් අයියා එයාගෙ මහත්තයයි දුවයි...ඔක්කොමත් ආවා
වෙඩින් එකෙන් පස්සේ ආයෙ සෙට් උනේ මාසෙකින් විතර කතාකරනත් ගොඩක් දේවල් තිබුනා
ට්‍රේන් එකේ ගිය ගමන් නියමයි
අම්මා තාත්තා නැතුව අසරණ උන පුන්චි උන්ට එක දවසක් හරි සතුටුවෙන්න අවස්තාවක් ලැබුනනේ
දුවත් පොඩි උන් මැද්දට ගිහින් කවි කියලා සතුටු උනා
හැම ටීවී චැනල් එකකම වගේ වැඩ සටහන ලයිවු දෙනවා
අවසන් නැවතුම ලමා උයනක් කරලා තිබුනේ
මෙරිගෝ රවුන්ඩ්..බම්පර් කාර්‍ර...රෝල ක්‍රොස්ට්...තෑගි දෙන වැඩ සටහන් ඔක්කොම
ලන්කාවෙ ප්‍රසිද්ඩ නලු නිලියො ක්‍රීඩකයො ගොඩක්ම ඉන්වයිට් කරලාත් තිබුනා
YOU ARE READING
Hatharawaram
Romanceකොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල...