Ep 102
දණයට බලයට අධිපති ලක්ශ්මී දේවිය ඉස්සරහා දොරෙන් ගෙට එනකොට
ආදරේ සතුටට අධිපති ශ්‍රියාකාන්තාව පෑල දොරින් පැනලා යනවලු
අපිට වෙලා තිබුනෙත් ඒකමයි
ඈත ගමක සල්ලි නැති නිසා එකම කලිසම පට්ට ගහ ගහ ඇදපු. අතේ පිච්චියක් නැතුව පරන මලකඩ හැලෙන බයිසිකල් කට්ටක් පැද පැද හිටපු කොල්ලෙක් ටලන්කාවම හොල්ලන්න බලයක් සල්ලි තිබුනත් හිතේ සතුට නෑ
එක ගමනක් යන්න වාහන දෙක තුනක් තියෙද්දී...එකගමනට එක වෙන්න අලුත් ඇදුම් පැලදුම් තියෙද්දි...තමන්වත් ගාන හරියට නොදන්න තරම් සල්ලි තියෙද්දී
ඉස්සර තිබුන සතුටෙන් අරික්කාල් බාගෙක සතුටක් නෑ හිතේ
පොඩියට හිටපු කාලේ හිතුමතේ ජීවිතේ ඕන තැනක ඉ බාගාතේ යන ඕනෙ තරම් වෙලා තිබුනා
ඒත් දැන් චූ බරක් හැදුනම හුජ්ජකරලා එන්න විනාඩියක් නෑ...ඒ තරමට වැඩ වගකීම්ජිවිතය හොදටම බිසී
කාලය ගලා බසී
කරනු බෑ දේ රිසී
සතුට ඈතට විසී
දුක් විදිමින්ම. නසීසූකිරි ඇමති වෙලා ඉදපු කාලේ
රාජකාරි වැඩ
පවුල් ජීවිතේ
ආදරේ
බැලන්ස් කරන ගුරුත්ව කේන්ද්‍රයේ සමමිතික ලක්ශය
අපි තුන්දෙනා හරියටම හොයා ගත්ත නිසා
හැමදේම මැද්දේ අපි අපේ සතුට හොයාගන්න පුලුවන් උනා
ඒත් සූකිරි අගමැති උනා එක්ක ම ලැබුන
වගකීම්
බලය
සෙඅප සම්පත් එක්ක
එක පැත්තක් බර වැඩි උන නිසා සමමිතික ලශය වෙන තැනකට ශිෆ්ට් උනා
අපිට ඒ අලුත් සුරුත්ව කේන්ද්‍රය හොයාගන්න බැරිවුන නිසා අපි අනාත වුනාඅපි තුන්දෙනාම ගලාගෙන ගගක ගහගෙන යන මීයෝ තුන්දෙනෙක් තුත්තිරි ගහක එල්ලිලා පන බේරගන්නවා වගේ
දව්සෙන් දවස ගිලිලා ගැලවිලා යන්න හදන අපේ පුන්චි පවුල රැක ගන්න ලොකු ගේමක් දෙනවාමට වෙලාවකට හිතෙනවා සූකිරිට මූණු දෙකක් තියෙනවා
එයා ගෙදරදි පෙන්වනවා මම ගෙදර මූලිකයා එයා දෙවැනියා වගේ
ඒත් පිටදි එයා මිනිසුන්ට ඇගවෙන්න අරින්නේ එයා මූලිකයා මම නිකම්ම නිකන් පොන්නයෙක් වගේ ඉන්නවා කියලා
මට මේ ගෑනු චරිතෙ ඇතිවෙලා තියෙන්නේ...එහෙම ඉන්න පුලුවන් ඇති හොදටම බොටම් කෙනෙක්ට නැත්තන් සමන්ළීවගේ ට්රාන්ස්ජෙන්ඩ කෙනෙක්ට ඒත් මම වගේ කොල්ලෙක්ට එහෙම දෙනෙනකොට ඇග පුරා හිරිකිත හැගීමක් දුවනවා වගේ
සමහර වෙලාවට මගේ සේවකයනග. අගේ අම්මට මගේ යාලුවන්ට මූන්දෙන්න බෑවගේ දැනෙනවා
මේ ෆීලින් එක ගොඩක්ම ආවේ අර විදේශ සන්චාරෙදි ඒ රටේ පත්තර කියපු දේවල් නිසයි
සූකිරිට රටේ වැඩ නිසා මගේහිතේ නලියන මේ ප්‍රශනේ තේරුම් ගන්න වෙලාවක් නෑ
YOU ARE READING
Hatharawaram
Romanceකොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල...