❤Chapter 05️❤️

171 39 9
                                    

🐼-Aish පැනගත්තා නෙද මේ කෙල්ලො ටික.😡
🐺- හරි බන් පස්සෙ අල්ල ගමුකෝ.😅
🐯-ඔහොම කෙන්ති ගන්න එපා hyun වයසට යයි. නද්ද කුක්කො.😂
🐰-යේක ඇත්ත.😂😂
🐼- ඇති ඇති. අන්න ටිචර් එනව.

ඔහොම කලය ගෙවී යද්දි කොල්ලෙජ් එක අරෙන වෙලාව ලන් උනා.(මට කලය ඉස්සරහට යවීමේ බලයක් තියනව හුම්😌 ) Bell එක ගහුවට පස්සෙ ලමයි බැග් ලස්ති කලේ ගෙදර යන්න.

Boy's pov

🐻- හෙට නම් අපි අර කෙල්ලො ටිකට වඩක් දෙන්නම ඔනි.🤔
🐨- ඔව් එක අත්ත මන් හොඳ ප්ලෑන් එකක් ගහන්ම්කො.🤓
🐺- හුම්.😉
🐴- මේ එක නෙමෙයි jeaminooo උඹට නංගි කෙනෙක් ඉන්නවයි කිව්ව නෙද.🤔 කෝ බන් එයා.🙂

(Auther-මොකටද දන්නෑ නෙත🙂.
Hobi- අනේ මේ author ඔහෙටත් ඔන්නැති කෙහෙල් මලක් නෑ නෙද.😐
Author-හරි හරි ඉතින් නිකමට ඇහුවේ.😒
Hobi-පන්ඩිත කතා නොකිය ඔන්න ඔක ලියනව author😐
Author-හැබැයි මට part දාන්න අවොත් jeaminge නංගිව වෙන එකෙක්ට සෙට් කරනෝ හුම් දන්නෑ මේ authorge හැටි😏.
Hobi-හනේ මගේ author පැටියෝ එම කරන්න එපා ඉතිම්🙂. මන් පව්නේ🙂💔
Author- බලමුකෝ දැන් දුප් කතාවට.😏🙂💔)

Back to story

🐼- ඇයි මොකද උඹට සෙට් කරගන්නද🤣.
🐼🐴🐯🐺🐨🐻🐥🐰-🤣🤣🤣

🐴-බැරි කමකුත් නෑ.😏
🐥- හම්මෝ හම්මෝ ඇත්තටම jeamin hyun අපි ඔයාගේ නංගිව දැකල නනේ.🙂
🐰- එක තමයි.🙂
🐺- එයාව ඔච්චරටම දකින්න අසද😞
🐯- නැත්තන් ඉතිම් අහනවෑ😒💔.
🐺- හැබැයි ඉතිම් මන් තරම් ලස්සන නෑ.😏
(අච්චිගෙ රෙද්ද😐ඔයා තරම් ලස්සන නෑ ඔයාට වඩා ලස්සනයි😏)
🐻-හරි බන් කමක් නෑ කියහන්කො😒.
🐺- හරි බන් අර අපිට සද්දෙ දාපු කෙල්ලෝ සෙට් එක ඉන්නව නෙද🙂 එකේ ඉන්න Park Lana කියන කෙනා තමයි මගේ නංගි.🙂💔
All- හෑ.......
🐺-ඔව් බන්.🙂💔
🐴- හරි බන් එල.🙂👍
🐥-ටහුඩු..😮
🐯- මොකක්.😳
🐺-හම්ම්ම්ම්.🙂💔
🐨- ඇයි අපිට කිව්වේ නැත්තේ.😒
🐺- හේ.. හේ නිකම් ඉතිම්.🙂
🐰- හරි ඉතිම් අදට සමාව දෙන්නම්කෝ.😒💔

සෙට් එක ඔහොම කත කර කර එද්දි jeaminui අනිත් අයයි වෙන් වෙන තැනටත් අවිත්.

🐺- මන් යනවා. Bye.🙂
🐰🐨🐼🐯🐥🐴🐻- Bye.

Boy's pov end

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hi chigulaaa.😗❤️
හොඳින් ඉන්නවද.🙂
හේ..හේ මන් දන්නෝ 🙂chapiya කොටයි ඉතිම් පස්සෙ දිග chapiyak දෙන්නම්කෝ. 🙂😗❤

Bye❤️
Saranghea 😗💜️
Your sweet author,

                                 Ishu😗💜️

❤BTS Love Story In High School ❤[Ongoing]Where stories live. Discover now