මෙයාල මෙහෙම කතා කරන අතරෙ මෙයාලට ඇහුනලු class එකේ හිටපු අනිත් කෙල්ලො ටික කෑගහනව. ඉතින් set එකම හැරුනලු ඇයි මෙ මෙච්චර කෑගහන්නෙ කියල බලන්න.
Girl's pov
🍀- අහ්..අපෙ ඔප්පයි අපෙ ඔප්පගෙ යාලුවෝ ටිකයි ඇවිල්ලනෙ.😏
🌷- ඒක නෙමෙයි අක්කෙ ඔයාට මෙතන වෙන දේ තේරෙනවද. 😞
🌹- මොනා වෙන්නද බන් Jeamin ඔප්පාටයි එයාගෙ යාලුවන්ටයි පැණි පෙරන කෙල්ලො ටිකක් එයාලව වට කරන් ඉන්නව. Jeamin oppai එයාගෙ යාලුවොයි වටේ ඉන්න කෙල්ලො ටිකට පැණි පෙරනව. ලේසී සරලයි.😁
🍀- ඒක තමයි බන් මාත් මේ බැලුවෙ. බලන්න එපැයි අපේ එකාගෙත් තියන පැණි හිනාව. පුහ්.😤😒
🌼- මොනා උනත් මෙව්ව දැක්කම ඉරිසියයි බන්.😑
🌻- ඒ මොකෝ ඒ.😞
🌺- ඕක තෙරෙන්නෙ නැද්ද ගොන් ඊරියෙ. ඔප්ප කිව්ව මතක නැද්ද එයාට මෙහෙදි ඔප්ප කියන්න එපා කියල ඒත් අර සක්කරවට්ටම් ටික අපේ ඔප්පට ඔප්ප කියද්දි මොන නංගිලටද දුක නැත්තෙ,ඊරිසිය නැත්තෙ,තරහ යන්නෙ නැත්තෙ.😒
🍀- අඩෝ මොකෝ Ara කතා නැත්තෙ.😕
Ara කතා නැත්තෙ ඇයි කියල බලන්න Ara ඉන්න පැත්තට හැරුණු කට්ටිය දැක්කෙ Ara කොල්ලො set එක දිහා කටත් ඇරන් බලන් ඉන්නව. (අනේ ඉතින් මේකිටත් වෙන වැඩ නෑනෙ.😒)
🌷- ඕයි.. මේ ඕයි.. Arooooooo.....
Aria කතා කරපු පාරට Ara ගැස්සිලා එයා හිටපු ලෝකෙන් මේ ලෝකෙට සම්ප්‍රාප්ත උනා ඉතින්.
Set එකටම හිනා😂 ඔව් ඉතින් කටත් ඇරන් කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන් ඉද්දි මොකාටද හිනා යන්නැත්තෙ.😂💔🌺- කොහෙද යකූ බලන් ඉන්නෙ.😂💔
🌸- අහ්..මෙ..මේ.. කො..කොහෙවත් නෑ.😞
🍀- හම්මෝ අපි දැක්ක කොහෙද බලන් හිටියෙ කියල.😂💔
🍓- මොකෝ කොල්ලෙක්වත් set කරගන්න උවමනාවක් ආවද.😂💔
YOU ARE READING
❤BTS Love Story In High School ❤[Ongoing]
Fanfic●හැම වෙලේම හිනා වෙන්න උත්සාහ කරන දඟකාර කෙල්ලො set එකක්. ●High School එකම හොල්ලන් ඉන්න සෙල්ලක්කාර කොල්ලෝ 7 දෙනෙක්. ●මේ අය ආදරේ කළොත්.