ඔහොම මේ දවසත් ගෙවිල යද්දි ඊළඟ දවසත් අවාලූ.(ඔව් ඉතිම් අද දවස ඉවර උනාම ඊළඟ දවසක් එනව තමයි🙂💔මට පිස්සුනේ🙂💔) ඉතිම් එදා සෙනසුරාදාවක්ලු(හිකිස්🙂💔). කෙල්ලො සෙට් එක හිටියේ එයාලටම වෙන් උනු apartment එකක. එයාලා නිවාඩු දවස් වලට එම්නේ ඒ apartment එකට(හේ හේ🙂💔).මේ apartment එක ගොඩක් ලොකුයිලු. එක මෙයාලගෙ අප්පල අරන් දුන්න එකක්ලු(ඔව් ඉතිම් එයාලට සල්ලි තියනවෑ apartment ගන්න🙂💔). ඔන්න ඉතිම් වෙනදට කෙල්ලො 7 දෙනෙකුයි 1 කොල්ලෙකුයි ඉන්න apartment එකට අද තවත් අලුත් කෙල්ලෙක් එනෝ මෙයාලට එකතු වෙම්න🙂. වෙන කවුද ඉතිම් ටාශි අක්කන්ඩි මිසක්🙂❤️.
(An- එතෝට කෙල්ලො 8 යි 1 කොල්ලයි😂💔. ජේමින් ගැන දුකත් හිතුනා ඒයි😂💔.
🐺- ඇයි දැන් බොට අවුල්තේ😒💔.
An- එහෙම අවුලක් නෑ .හැබැයි වැඩේ කියන්නේ බෝව සුවර් කොරන්න බෑ අය්යන්ඩි.මොකතේ බෝ කීප පාරක්ම කෙල්ලොන්ට ටෝක් කරන්න ගිහින් බෑග් එකෙන් ගුටි කාපු අවස්තාත් නැතුවමත් නෙමෙනෙ නේද..🙂😂💔.අනික මට ආරන්චී බෝ ටශිට ලයින් කියල පුතේ🙂💔😂.
🐺- ම..මම පිස්සුද මන් මොකටද එයාට ලයින් දාන්නේ😒💔.අනික එයා ඔය කියන තරම් ලස්සනත් නෑනේ🙂💔.
🐰- ඇයි හියුන් ඔයා ඔච්චර බොරු කියන්නෙ🙂💔.ඔයාම නේද කිව්වෙ ඉයේ එයා තරම් ලස්සන කෙනෙක් කොහෙවත් දැකල නෑ කියල🙂😂💔.
🐺- අනේ පලෑම් යම්න වල් හාවා😒💔.බෝත් එකයි මේ ඕතරුත් එකයි😒💔.මගේ සූටි රිඩර් පැටව් ටික ඔවා ගනන් ගන්න එපා මේ ඕතරයටයි කුකියටයි පිස්සු🙂❤️.
An- ආන් ආන් ඉතිම් බටර් ගානන්න එනවා😂💔. මන් කිව්වෙ බොරුද බෝ ටාශි අක්කන්ඩිට ලයින් කියල😂💔.
🐺- ඒකට තමයි නම්කි i butter you කියල කියම්නේ හුම්😌✋. අනේ මේ බෝ කටවහන් ගිහින් කතාව ලියපන්😒💔.
An- හරි මන් යනවා හැබැයි ඔයාට බයේ නෙමෙයි මගෙ රිඩර් පැටව් ටික පව්නෙ එකයි😒💔🙂❤️.)Back to story
🌻- නැගිටපල්ලා..............
යකෝ මුන්ගෙ කන් ඇහෙන්නැද්ද 😒💔.
හිටපියකො කරන්න වැඩක්😏💔.(අද සෙට් එක ඉවරයි🙂💔)ශෙනූ අක්කන්ඩි එහෙම කියල පහල තට්ටුවෙ ඉන්න අයව ඇහැරවන්න ගියා.පළවෙනි කාමරේ හිටියෙ අපේ පොඩි තුන. ඒ තුන් දෙනා කලින් හිටියෙ උඩ තට්ටුවෙ උනත් දවසක් පොඩි තුන ඇහැරිලා නිදිමතේ පඩිපෙල බැහැල පහලට එද්දි අරාගෙ කකුල පැටලිලා අනිත් දෙන්නවත් පෙරලන් පඩිපෙල් 15කින් විතර බිමට වැටිල කොඳු කඩා ගත්තා. එදා ඉඳන් අද වෙනකන් පොඩි තුන ඉන්නෙ පහල තට්ටුවෙ☺💔. ශෙනූ අක්ක ඉතිම් ඒ තුන්දෙනාව ඇහැරවන්න හයියෙන් කෑ ගැහුවත් උන් තුන්දෙනා නෙමෙයි ඇහැක් ඇරල බැලුවෙ😂💔.(පව් අසරණ ශෙනූ අක්කා😂💔) ඇත්තවශයෙන්ම ශෙනූ අක්ක කොච්චර හයියෙන් කෑ ගැහුවද කිව්වොත් ඒ කෑගැහිල්ලෙ සද්දෙට එහා කම්රේ හිටපු සෙනූ අක්කත් ඇහැරුනා😂💔. නිකන්ම නෙමෙයි ඒ සද්දෙට ඇඳෙන්නුත් බිමට වැටිලා😂💔.(පව් අහින්සකී😂💔) ශෙනූ අක්ක මොකද කෑ ගහන්නෙ කියල බලන්න සෙනූ අක්ක පොඩි තුනගෙ කාමරේට ආවා😂💔.
YOU ARE READING
❤BTS Love Story In High School ❤[Ongoing]
Fanfic●හැම වෙලේම හිනා වෙන්න උත්සාහ කරන දඟකාර කෙල්ලො set එකක්. ●High School එකම හොල්ලන් ඉන්න සෙල්ලක්කාර කොල්ලෝ 7 දෙනෙක්. ●මේ අය ආදරේ කළොත්.