(ලමයි මම character වලට emoji දාලා type කරන්නම්)
(Sonhi-🌼
Shenu-🌻
Senu-🌺
Lana-🍀
Ara-🌸
Aria-🌷
Ishu-🌹Jin-🐼
Yoongi-🐻
Namjoon-🐨
Hoseok-🐴
Jimin-🐥
Taehyung-🐯
Jungkook-🐰
Jeamin-🐺)At Ara's house
Author's pov
🌺-ඒයි නැගිටිනවලකො.😠
ඕයි නංගි නැගිටිනවකො...
කීයෙ ඉන්දන්ද ඕයි කෑගහන්නෙ.😠😠😠
(Senu අක්කට flower පැනල. ඔව් ඉතින් පැය භාගයක වෙලේ ඉදන්නෙ අර නිදිකුම්බරයො තුන් දෙනාට කෑ ගහන්නෙ.😂💔)🌹🌷🌸-අනේ අක්කෙ තව විනාඩි පහක් නිදා ගන්න දෙන්නකෝ.......😪😪😪
🌺-😠විනාඩි පහක් දැන් කීයෙ ඉදන්ද ඔය විනාඩි පහක් ගැන කතා කරන්නේ. Heigh School යන 1st day එකෙම පරක්කු වෙලා යන්නද හදන්නෙ.
🌹- අනේ අක්කෙ තව විනාඩි පහක් දෙන්නකො.😪
🌺- ඕයි හොදටම පරක්කු වෙලා 6.30 වෙලාව.
🌹🌸🌷- හෑල්මොනීට කැකුළු හාල් ගරපිය කිව්වලු. මොකක්😳
🌺- මොකක් නෙමෙයි ඔව්.😑
🌷- ඉතින් අක්කෙ ඇයි ඔයා කතා කරේ නැත්තෙ.😦
(Aria එහෙම කිව්වෙ bath room එක පැත්තට යන ගමන්.)🌺-😑හෑ බූරුවො තොපිලට කියෙ ඉදන්ද කතා කරන්නේ ඈ.
🌷🌸🌹-😁😁😁
🌺- හරි තමුසෙල තුන්දෙනා ලෑස්ති වෙලා පල්ලෙහාට එනවල Breakfast ගන්න.(එහෙම කියල Senu අක්ක Breakfast ගන්න පහලට ගියා)
At Sonhi's house
🌼- අක්කේ මම ලෑස්තී . Ara ගෙ ගෙදර යන්නත් ඕනි. ඉක්මනට එනවකො ඕයි.
🌻- යකෝ මේකට තියෙන හදිස්සියක්. Heigh School යන්න ඔට්චර ආසද බන්?😂💔
🌼- හරි දැන් ඔය හිනා උනා ඇති වර යන්න.
🌻- හරි ඔයි යමු.
🌻🌼- ඔම්මා.. අප්පා.. අපි යනවා...
At Lana's house
🍀- යා... මෝඩයා... පරක්කුයි ඕයි.😑😑
🐺- පොඩ්ඩක් ඉන්නව ඔහොම.😐 මොකද ඔච්චර කලබල.
🍀- අරුන් set එක ඇවිල්ලත් ඇති. යමන් බන්.
🐺 - යමු යමු.
🍀-ඔම්මා අප්ප ගියාද school එකට.
🙆- ඔව් අප්ප school එකට ගියා.
🍀- හරි ඔම්ම එහෙනම් අපි යනවා. 😊
🙆- හරි එහෙනම් ඔයාල පරිස්සමින් යන්න. පුතා නංගිලව බලා ගන්න.
🐺- අප්පෝ ඔම්මා මට නම් බෑ මේ මලහෝන්තු ටිකව බලා ගන්න.😤
🍀- අප්පෝ ඕනිත් නෑ. අපිව බලා ගන්න shenu ඔන්නි ඉන්නවා.😏
🙆- හරි හරි දැන් රණ්ඩු නොකර දෙන්නම යන්න පරක්කු වෙයි.
🍀🐺- හරි ඔම්මා.
දෙන්නම ඉතින් lana ගෙ පිස්සු යාලුවෝ school යන්න set වෙන තැනට ආව. එතනට අනිත් අයත් ඇවිත් හිටියෙ ෆෙන්ස් .
🌷🌸🌹- උඹල මොනවද බන් ඔච්චර වෙලා කරේ.😑
🍀- මේ ඔප්ප කියන ගොන් වහන්සේව එලියට ගන්න බැරුව ගියා.😑😤
🌻- හරි හරි දැන් යමන්.
🐺- මේ උඹල පලයන් මම මගෙ යාළුවෝත් එක්ක එන්නම්.
🌻🍀🌹🌸🌷🌺🌼- හෑ කවුද අපි නොදන්න උඹගෙ යාළුවෝ. 😳
🐺- ඇයි මට යාළුවෝ ඉන්න බැරිද.😑
🍀- හරි හරි.
🐺- අහ් ඒක නෙමේ මාව දන්නවා කියලා කියන්නේ එහෙම නෑ.😑
ඔව් ඔව් girlsla මේ heigh school එකට යන 1st day එක. කලින් එකෙන් අස් කරල.🍀🌺🌼🌹🌷🌸🌻- හරි හරි අපි කියන්නේ නෑ .
🐺- Bye
🌻🌸🌷🌹🌼🌺🍀- Bye
At boys place
Boysලගෙ ගෙදර එකම කාලගෝට්ටියයි. Jin අය්යා එයාගේ rap එක පටන් අරන්.
Time skipped
කොහොම හරි කොල්ලෝ ටික ලෑස්තී වෙලා Jeamin එක්ක කට්ටිය set වෙන තැනට ආව.
🐺- මොකෝ බන් පරක්කු😑
🐼- මුන්ව ගෙවල් වලින් එලියට ගන්න පුළුවන් ද බන්.😑
🐯🐥🐰🐴🐨🐻 - හරි තවත් පරක්කු නොවී අපි යමුද?😞
🐼🐺- යමු එහෙනම්.
Hi චිංගුලා....
ඔයැයිලා පව් නිසා මෙයැයි 1st Chapter එක ගෙනාවා.
ඔව් මන් දන්නවා මම හොඳයි කියල.
හලි එහෙනම් මේ author baba කැපෙනෝ....
Commet එකක් කොටාගෙන පහල තියන තරුවත් ඔබා ගෙනම යන්න.
Next chapter එකෙන් හම්බෙමුකො.
එහෙනම් මන් ගියා.😁😁
💜Saranghae💜
YOU ARE READING
❤BTS Love Story In High School ❤[Ongoing]
Fanfic●හැම වෙලේම හිනා වෙන්න උත්සාහ කරන දඟකාර කෙල්ලො set එකක්. ●High School එකම හොල්ලන් ඉන්න සෙල්ලක්කාර කොල්ලෝ 7 දෙනෙක්. ●මේ අය ආදරේ කළොත්.