Next day morning
Senu's povඅදත් අර ගෝතයො තුන්දෙනාව ඇහැරවන්න කියල හිතන් කමරේට යනකොට මුන් තුන්දෙනා නැගිටල ඇඳගෙනත් ඉවරයි😳. ලෝක පුදුමයක්.
🌺- වෙනදට පස්සට එලිය වැටෙනකන් නිදා ගන්න උඹල තුන්දෙනා මොකෝ මේ කලින්ම ඇහැරල.😒
🌷- මේකනෙ අක්කෙ අපි හිතුව ඔයාට කරදර නොකර උදෙන්ම ඇහැරුනොත් හොඳයි කියල.😁
🌺- ඒකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.😒
🌹🌷🌸- හී...
🌺- හම්.. මම එහෙනම් ඇඳගෙන එන්නම්. ඔයල පහලට යන්නකො.🙂
එහෙම කියල මම පහලට අවිත් ඇඳගත්ත.
Senu's pov end.
Time skiped. At collage.
Author pov
කෙල්ලො සෙට් එක යද්දි කොල්ලො සෙට් එක අවිල්ල හිටිය. කොල්ලො සෙට් එක කෙල්ලො සෙට් එකට එයලගෙ seats තියනඅ තැනට යන්න දුන්නෙ නෑ.
🐼- හොව් හොව් ඔයල කොහොමද මෙ world wide handsomeව බල්ලෙක් ගනට දම්මෙ.😑😑
🌻- දැම්ම විදිහට තමයි දැම්මෙ.😌
🍀🌸🌹🌷- අන්න ඒකයි..😌🙂
එකට jinට ඇර අනිත් හැමෝටම හිනා ගියා.
🐼- යා.. තොපිටත් හිනාද. 😑😑💔💔
🐥🐴🐰🐯- sorry hyun.
🐼-😑😑😑😑
මෙ සෙට් එකගෙ රන්ඩුව අතරෙ කෙල්ලො සෙට් එක එතනින් පැන ගත්ත.(අපි එමයි😂😂💔💔)
ඉට පස්සෙ....
ඉට පස්සෙ
තවත් පහලට
අදට ඉවරා..යි.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හලෝ..chingulaaaa.
කොහොමඩ ඉතිම්.
මම නම් හොඳින් ඉන්නෝ.
Update පරක්කු කලාට සමාව භාජනෙකට දල ඩෙන්ඩෝ..
හී..
එනම් කෙල්ලො ම්න් ගියා😘❤️.
Bye
Saranghea.
Your sweet author, joenishu❤️
YOU ARE READING
❤BTS Love Story In High School ❤[Ongoing]
Fanfiction●හැම වෙලේම හිනා වෙන්න උත්සාහ කරන දඟකාර කෙල්ලො set එකක්. ●High School එකම හොල්ලන් ඉන්න සෙල්ලක්කාර කොල්ලෝ 7 දෙනෙක්. ●මේ අය ආදරේ කළොත්.