❤️Chapter 06❤️

122 24 2
                                    

Next day at morning

🍀- ඕයි ඇයි අපිට ඔයත් එක්ක ඉන්න කිව්වේ.😐
🐺- අපිත් එක්ක collage යන්න.🙂
🌹- අපි කිව්වෙ ඔයාගෙ මහලොකු යලුවොද.😏
🐰- අපි මහලොකු නෑ හරිද.😑
🍓- ඉතිම් අපිට පාන්ද.😏
🌺- හා හා දැන් ඇති.
🌼- ඒක නෙමෙයි ඇයි ඔයාලත් එක්ක අපිට collage යන්න එන්න කිව්වේ.
🐻- නිකන් ඉතිම් ඇයි හොඳ නැත්ද.🙂
🌻- අවුලක් නම් නෑ එත් මොකෝ මෙ හදිසියේම.
🐨- නෑ ඉතිම් මෙකයි අපි ඉතිම් හැම දාමත් රන්ඩු වෙවී ඉන්න ඔනි නෑනේ නෙද. ඉතිම්
අපි හිතුව සාම ගිවිසුමක් ගහන්න.😁
🐼- මොකෝ කියන්නෙ සාම ගිවිසුමට එකඟද.
🌻🌼🌺- හරි අපි එකඟයි.🙂
🌷🌸🌹🍀🍓- හෝව් හෝව් ඒ වුනත් අපි එකඟ නෑ.😌
🐯🐼🌺🌼🐨🐻🌻🐴🐰🐥🐺-😐
🐥- ඒ ඇයි.
🌷- අපි ඔයාලගෙ අදහසට එකඟ වෙන්නම් හැබැයි කොන්දේසි ටිකක් තියනවා.🙂
🐯- කියන්නකො බලන්න.😐
🍀- 1. ඔය මගෙ ඔප්ප පප්ප කියන එකාට කියන්නෙ. ඉස්කොලේ නෙමෙයි අපායේ උනත් අපිට තමුසෙට ඔප්ප කියල කතා කරන්න ඔනි.😌
🐺- යකූ එතකොට මුලු collage එකම දැන ගනී මන් තමුසෙගේ අයියා කියල.😓
🌹- ඉතිම් ඔයි අපිට පාන්ද. නැත පින්වතුනි. ඔයාට අර පාප්ප කබරියො ටික ඔප්ප කියද්දි ඔහේගෙ යොදොන්සෙන්ල උනු අපිට ඔප්ප කියන්න එපා කියන එක අසාධාරණයි😭😭😭😭😭😭.
🐺- හෑපූ අඬන්න එපා. හරි මන් එකඟයි.🙂
🌷- 2. අපිට එක එක එවා කියන්න එන්න එපා අයිනවා තමුසෙලගෙ මුනටම එකක්.😌
🌹-3. තමුසෙලට හම්බෙන කෑම තනියම කෑම තහනම්.🙂(හෑපූ මල පෙරේති)
🌸- අපි කරන වැඩ වලට අත දාන්න තහනම්.
🍀- හරිද.😐
Boys-හම්..😒

🌻- හරි ලමයි දැන් අපි යමු collage එක අතුලට.

ඔහොම කලය ගෙවී යනකොට interval එක ආවා ඉතිම් මේ සෙට් එක කැන්ටින් එකට ගිහින් මේස දෙකක් එකට කරල වඩි වෙලා කෑම කෑව. කොලේජ් එකේ ලමයින්ටත් පුදුමයි මොකද දැක්කත් මරා ගන්න සෙට් එක උදේ ඉන්දම්ම එකට ඉන්දගෙන දැන් කෑමත් කන එක දැකල. හැබැයි ඉතිම් ඔක බලන් ඉන්න බෑරි කෙල්ලෝ තුන්දෙනෙක් හිටිය. ඒ තුන්දෙනා hobitai,jeamintai,namjoontai line පාර දාන කෙල්ලෝ තුන්දෙනෙක් .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤BTS Love Story In High School ❤[Ongoing]Where stories live. Discover now