💖LISTEN TO MY HEART 💖
Ep 14"අයියෝ! මං අරක එහෙ දාලා අාවනේ !!"
"අරක?"
"ඔව් එ්ක මං එහෙ දාලා අැවිත්!"
"ඉතිං මොකක්ද එ්ක?"
"එ්ක ඔයාට කියන්න බෑ!!"
"කියන්න බැරි මොන එකක්ද තමුසෙ එහෙ දාලා අාවෙ?"
"මොකක් වුනාම මොකද? මං යනවා එ්ක ගේන්න.එ්ක නැතුව ඉන්නෙ කොහොමද?"
"යාහ් !!! "
"වේ?"
"ඔය පාරවල් තමුසෙට මතකද අායෙ යන්න?"
" මට කොහොමද මෙහෙ පාරවල් අමතක වෙන්නෙ? පස්සෙන් එන්න නං හිතන්නවත් එපා!! "
"අරස්සෝ අරස්සෝ!!! ඉක්මනට එනවා !!!! මතක අැතුව අරක අරන් එනවා !!! නැත්තං අායෙ යන්න වෙයි !!!!"
අයියා හිනාවෙවී කියද්දි මං අායෙම ක්වන්සෝ අජොස්ෂිගෙ ගෙවල් පැත්තට හැරැනෙ දෙයක් ඔලුවෙ තියාගෙන.එ්ත්.....මොකක්ද මට අමතක වෙච්ච අරක???? සැක් !!! ලැජ්ජාවෙ බෑ....අයියා එ් වෙලාවෙ හිනාවුනේ ,මොනවා හිතලද දන්නෑ.ㅋㅋㅋㅋ
❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇
අායෙමත් මාව දැකපු ක්වන්සෝ අජොස්ෂි ටිකක් විතර පුදුම වුනත් මමත් හිටියෙ සමහර දේවල් ගැන පුදුමයෙන්;කුතුහලෙන්.ඉතිං මටත් ඔ්නෙ වුනා තව තව දේවල් දැනගන්න.
"මම අායෙම අාව එක කරදරයක්ද?"
"අපෝ නෑ.ඉතිං මේ ලස්සන ගෑනු ළමයට මගෙන් මොනවත් දැනගන්න තියනවද?"
"ඔව්.අජොස්ෂි හරි!"
"මට දැනුන විදිහට නං...ඔයයි සන්හුන් ඔප්පයි ගොඩක් හිතවත් වගේ.මුකුත් හිතන්න එපා.මම දන්න විදිහට නං....සන්හුන් මේ ගමෙන් ගිහින් අවුරැදු ගානක්.ඉතිං අජොස්ෂි වගේ හිතවත් කෙනෙක් එයාට ඉන්න එක ගැන...එ්ක ටිකක් අමුතුයි වගේ නේද?"
"කං සොන්සු මේ ගමෙන් යන්න කලින් මම තමයි එයාගෙ private secretary වෙලා හිටියෙ.ඉතිං මම දවසින් වැඩි කාලයක් එහෙ රැඳුන නිසා ... කං සන්හුන් ළමයත් මගේ හොඳ යාළුවෙක් වුනා."
YOU ARE READING
LISTEN TO MY HEART
Romanceඑයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ මට හිතන්න දේවල් ගොඩක් තිබුනා.කොහොම වුනත් මට එ්ක දැන් පුරැදුයි.ළඟ නොහිටියත් ළඟ ඉන්නවා වගේ දුර ඉ...