💖LISTEN TO MY HEART 💖
Ep 12
MRC එකට අඩිය තිබ්බත් හරි හතරවටින් ගලාගෙන එන සුබපැතුම්වල නං අඩුවක් නෑ.එ් නිසාමද මන්දා මං අාපු එක ගැන කාටවත් පුදුමයක් තිබුනෙ නෑ.හැමෝම හිටියෙ සතුටෙන් වගේම කම්දොක්නම් (director 감독님) special lunch එකකුත් organize කරලයි තිබුනෙ."කම්දොක්නිම්,මොකක්ද මේකෙ තේරැම?"
"මොකක්ද කියලත් අහනවා.මේ අපේ කං සොන්සු ජනාධිපතිතුමාගෙ පුතානෙ!අයිගෝ!මේ කොල්ලා මොකද මේ තරං පුදුමයෙන්.කං සන්හුන් චුක්හාහේ !"
"අාහ්!වෙන කෙනෙක් දිනපු එකකට මට සුබ පතන්නෙ අැයි?අනික...දවස් දෙකක් practice අාපු නැති මට,සුබපතන්න කම්දොක්නිම්ට පුළුවන්ද?"
"අාහ්!එ්ක මොකක්ද?"
අයියගෙ හැටි ඉතිං හැමෝම දන්න හින්දා හොඳයි.ටිකක්වත් මනුස්සයෙක්ට කරැණාවන්ත වෙන්න බැරි හැටි! ඔය අතරෙ angles eyes අයියලා ටික මං දිහා බලලා අත් වැනුවෙ යොන්සු අයියව ඉස්සරහට දාන ගමන්.ඉතිං මං හොඳින් ඉන්නෙ එයා නිසානෙ.හැමෝම දිහා බලලා හිනා වෙන ගමන් පොඩ්ඩක් ඔලුව නමලා හැමෝටම අාචාර කරන්න මම අමතක නොකලෙ එ් නිසයි.
ඔය අතරෙ චැන් වූ අයියා අතින් පයින් මට සංඥා කලේ දෙයක් පෙන්නන්න වගේ.එ්ත් මොකක්ද?හිනාව නවත්ත ගන්න බැරි වුන යොන්සු අයියා චැන් වූ අයියගෙ ෂර්ට් එකේ පහල හරියෙන් කොනක් තදින් මිරිකගෙන එල්ලිලා හිටියෙ පොඩි එකෙක් අම්මගෙ අැඳුමෙ එල්ලිලා ඉන්නවා වගේ.අනිත් අයටත් හිනා.එතකොටයි මට තේරැනේ...මෙච්චර වෙලා මමත් ඉඳලා තියෙන්නෙ එ් වගේ අයියගෙ ෂර්ට් එකේ කොනක් හයියෙන් මිරිකගෙන!!හයියෝ එහෙමත් ලැජ්ජාවක්!!! මං වහාම අත පහලට දාන් අහක බලාගත්තෙ ලැජ්ජාව ඉවසගන්න බැරිම තැන !"අා මේ....."
ඔන්න එතකොටයි කම්දොක්නිම් හරියට මාව දැක්කෙ.
"මේ ළමයා නේද.....සන්හුන් එක්ක සම්බන්ධයක් තියනවා කිව්වෙ?"
මං හිතන්නෙ මාව දැකලා එයාගෙ මූණ නරක් වුනා වගේ.එතකොට angles eyes අයියලා ටිකයි සෝහී අක්කයි විතරයිද මං ගැන අැත්ත දන්නෙ?එ්කත් එහෙම වෙන්නෙපෑ ඉතිං.මැරැන කෙනෙක්ට හිටි හැටියෙ පණ අාවා කියලා දැනගත්තොත් මීඩියාවලින් නං විසුමක් වෙන එකක් නෑ.!මොනවා වුනත් මුලින්ම කම්දොක්නිම්ට අාචාර කලේ මූණට අාරෑඪ කරගත්ත හිනාවකුත් එක්ක.
KAMU SEDANG MEMBACA
LISTEN TO MY HEART
Romansaඑයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ මට හිතන්න දේවල් ගොඩක් තිබුනා.කොහොම වුනත් මට එ්ක දැන් පුරැදුයි.ළඟ නොහිටියත් ළඟ ඉන්නවා වගේ දුර ඉ...