First Meetup

212 32 17
                                    


වටේම බල බල ගිය මගේ ඇස් නැවතුනේ ලොකු පෝස්ටර් එකක් ළග...

"මොකක්?? "

"ඇයි මිස්??"

"ආ නෑ නෑ"

ඔව් ඒ පෝස්ටර් එකේ හිටියේ එදා ආව අර හැන්ඩි කොල්ලා.. එතකොට මෙයා අයිඩල් කෙනෙක්..

ඔව් ඉතින් ඒකේ වැරැද්දකුත් නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් ඉතින් ඒකේ වැරැද්දකුත් නෑනේ.. මගේ හිතින් ප්‍රශ්න අහන ගමන් ඒවට උත්තරත් මන් ම දෙද්දී අපි අන්තිමට ආවේ මගේ ඇග්‍රිමන්ට් එක සයින් කරන තැනට.. මට ඇතුලට යන්න කියල මාත් එක්ක ආව කෙනා ආයෙම ගියා...

" excuse me"

"එන්න ඇතුලට..."

මන් හිතන්නේ පහලින් කෝල් කරන්න ඇති මන් ආවා කියල.. මන් ඉතින් එන්න කිව්ව ක්ශනිකයෙන් ඇතුලට ගියා.. හුටා...ඔය කලේ...

"ආ මිස් මාශී... කමක් නෑනේ මන් මුලු නමම නොකියා කතා කලාට??"

"ඔව් කමක් නෑ.."

එහෙම කියද්දී එයා මට එයාගේ ඉස්සරහ තිබ්බ පුටුව පෙන්නුවා.. මන් ඉතින් වාඩිවෙන ගමන් බැලුවේ එහා පැත්තේ සෝෆා එකේ වාඩිවෙලා ෆෝන් එක ඔබන කෙනා දිහා... ඔව් ඒ ටේ.. මට හොදටම මතකයි.. දැන් එද්දිත් පෝස්ටර් එකේ දැක්කා... ( හරි හරි ලස්සන කොල්ල නිසා නම මතකයි මට)

"ආ මේ ඉන්නේ මිස්ටර් කිම් ටේ..."

එතන හිටිය කෙනා අත දික් කරලා මට ටේ ව හදුනවලා දුන්නා.. මූණ උස්සලා හිනාවෙලා ආයෙම ෆෝන් එකට මූණ ඔබා ගත්තා..පුෆ් මාර ගණන්......

"එහෙනම් අපි වැඩේ පටන් ගමුද??"

"හරි පටන් ගමු.."

මගේ ඇග්‍රිමන්ට් එකට අදාලව ගොඩක් හොද පැහැදිලි කිරීමක් මට හම්බුනා.. මන් ඒ හැම තප්පරයෙම ඇස් කොනෙන් අර කොල්ල දිහා බැලුවත් එයා නෙමෙයි මාව සතේකට ගනන් ගත්තේ..

I'm addicted to you Where stories live. Discover now