I am against this..........

146 17 63
                                    

"ඒ අයි දන්නවද?? මොකද............... මොකද ටේ මීට දවස් දෙකකට කලින් මාශීව මැරි කලා..."

"මොකක්??"

"ඔව්ව් මේ තියෙන්නෙ මැරේජ් සෙටිෆිකේට් එක..සැක නම් බලන්න.."

මිසිස් කිම් මගේ අතින් ඒක උදුරලා ගත්තේ ඇස්වලින් කදුලු පෝලිමට වැටෙද්දී..

"මොකක්?? ඒක කොහොමත් වෙන්න බෑ.. ටේට බෑ එහෙම කරන්න.."

"ඇයි බැරි?? දැන් පුලුවන් නම් අපේ ටේව සාහියට බන්දල පෙන්නන්න.."

එහෙම කියාගෙන මිසිස් කිම්ගෙ අතේ තිබ්බ ෆයිල් එකත් අරන් අපි එලියට ආවා..

ඔව් දැන් මුකුත්ම කරන්න බෑ.. ටේ මාශීව මැරි කලා නම් කොහොමත් සාහියට බෑ එයාලා අතරට යන්න.. මේක අවසානය වෙයිද??

...............................

"ලියා, මන් තව සතියයි මෙහෙ ඉන්නේ..."

"එහෙමද??"

"ඔව්ව්ව්"

"හ්ම්ම්"

"මට අන්කල් ලොකු උදව්වක් කලේ.. මට ඒකට එයාට ගිෆ්ට් එකක් ගන්න ඕනේ.."

"අහ්හ්හ්හ්හ්"

"හවසට ෆ්‍රී නම් මාත් එක්ක යමුද? "

"ඔයාගෙ ගර්ල්??"

"එයාට වැඩක් වැටිලා.. ප්ලීස්"

"හරි හරි ෆෙලෙක්ස්.."

මන් ඔයාව හිතෙන් අයින් කරන්න හදන හැමවෙලාවකම ඔයාම ඒකට ඇයි මෙහෙම බාධා කරන්නේ කියල මන් දන්නේ නෑ.. මට ඔයාගෙන ඈතටම යන්න ඕනේ.. ඒත්... දන්නවද ආදරයක් ඔයාගේ හිතේ ඇති වෙන්න මන් ඔයාට කිසිම බලාපොරොත්තුවක් දුන්නෙ නෑ.. ඒත් ඔයා 😢😢 දවස ගාණේ මට එකතු කලේ බලාපොරොත්තු.. ඒවත් ගොඩ ගහගෙන මන් බලාගෙන හිටියා දවසක ඒවට ඔයා පණ දෙයි කියල.. ඒත් මගේ සතුටත් උදුරන් ඔයා වෙන කෙනෙක් ගාවට ගියා.. මගේ ජිවිතයම මාත් එක්ක සෙල්ලම් කරනවා වගෙ ෆෙලෙක්ස්..

මගේ සිතුවිලි ෆෙලෙක්ස් ගැන ලස්සන මතක ගොනු කරද්දී එයා මගෙන් ඈතට ගිහින්.. ඔව් ගොඩක් දුර ගිහින්. ලබන සතියේ ඉදන් ඔයා මෙතනට එන්නෙ නෑ.. දුරින් ඉදන් හරි ආදරය කරන්න තිබ්බ අවස්ථාව මට නැත්තටම නැති වෙනවා.. වෙලාවකට මට හිතෙනවා ආදරය කියන්නෙම බොරුවක් කියල.. ඒත් මාශී වගේම ටේ දිහා බැලුවම නෑ ඒක එහෙම නෑ කියලත් හිතෙනවා.. කොහොමහරි අන්තිමට මට තනිවෙන්න වෙනව කියල මන් හොදටම දන්නවා...

I'm addicted to you Where stories live. Discover now