Yaaaaaah දෙයියනේ ලමයා යා යුන්ගියා
🐱 ඇ ඇයි මන් මෙතන හිටියෙ ඔහ් මෙ ඇයි
Yaaa බලන්න තව පොඩ්ඩෙන් මෙයා බිමනෙ එහෙම උනොත් මන් මොනාද දෙයියනේ නේහාට කියන්නෙ😠😠
🐱😁😁😁😁
අනේ දෙයියනේ මේ කම්මැලි පූසා නම්
🐱යා..... රෝස් කෑ නුගහ ඉන්නවකො කනත් රිදෙනවා
රෝස්😶
No one pov
ඔව් ඒ රෝස්
(සෝල් කියලා හිතපු උන් මේ කොනට🙂)
රෝස් සහ යුන්ගි හරි පුදුමයි නේ ඔව් එදා සෝල් ගෙ මරනෙන් පස්සෙ වගේම යුන්ගිගෙ අප්පගෙ කෝමා තත්වය නිසාත් යුන්ගි හොදටම මානසිකව වැටුනා ඔව් කෝම එකක් යුන්ගිගෙ අප්පා අවුරුදු 2ක් කෝමා එකක හිටියා හැබැයි එයාට ආයෙ කතා කරන්නවත් ඇවිදින්නවත් හම්බුන්නෑ ඔහොම ටික කාලෙකට පස්සෙ යුන්ගිගෙ අප්පත් කාටත් නොකියා සදාකාලික නින්දකට වැටුනා ඉතින් ඒ කාලෙ යුන්ගිව තනි නොකර බලාගත්තෙ රෝස් එයා කවදාවත්ම යුන්ගිගෙන් ආදරයක් බලාපොරොත්තු උන් නෑ මොකද රෝස් දන්නවා කොච්චර සෝල් එක්ක තරහෙන් හිටියත් යුන්ගි ආදරේ සෝල්ටම විතරයි කියලා ඉතින් රෝස් එයාගෙ ආදරේ හන්ගෙගන යුන්ගිට ලන් උනේ හොදම යාලුවෙක් වගේ ඒ වගේම මිආ,නේහා,යුමි,යේරි මේ හැමෝම එදා සෝල්ගෙ මරනෙත් එක්ක හොදටම මානසිකව වැටුනා ඉතින් මේ කෙල්ලන්ව හොදට බලාගත්තෙ bts ලා දැන් නේහා කුක් කපල් එකට අවුරුද්දක බබෙකුත් ඉන්නවා එතකොට මිආ ටේහ්‍යුන් දෙන්නට අවුරුදු 3 ක බබෙක් ඉන්නවා
(උන් කෝමත් එව්වා වෙලාවටත් කලින්ම කරනවනෙ😶)
එතකොට යුමී නේහා ඒ දෙන්නත් මැරි කරලා වෙන කවුරුත් නෙමේ අපේ ජිමින්වයි නම්ජුන්වයි
සෝල් ගැන කිව්වොත් අදට ඒ සිදුවීම වෙලා අවුරුදු 6ක් මේ අවුරුදු 6 ට කෝමටවත් කාටවත් සෝල්ව අමතක කරන්න බැරි උනා විශේශයෙන්ම යුන්ගිට කවුරු මොනා කිව්වත් යුන්ගි සෝල්ට ආදරෙයි ඉතින් අද කට්ටියම එකට එකතු වෙන දවස
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀Heartless Eyes ꧂ᘝᘞ(complete)
Fanfictionආයෙ එනවද මැනික මන් ලගට❤️ දෙන්නම් මගෙ පන උනත් මන් උබට💙