ep 5

167 40 7
                                    

🐰 සුගා අරූව ගෙනාවා

🐱හ්ම්

In dark room

🐱ඔහෝ මේ කව්ද ඉන්නෙ කියලා බලන්නකො

⚫️min yoongi 😠

🐱නෑ.. black dragon 🙄

⚫️මො මොකක් තමුන්

🐱😏පුදුමයි වගේද ආ  තමුන් ඒනම් දැනටමත් දන්නවා ඇතිනෙ තමුන් මෙහෙ ඉන්න හේතුව නේද😏

⚫️මාව අත ඇරපන් මිනිහො තමුසෙට මොනාද ඕන

🐱මොනාද ඕනනේ😏 තමුසෙගෙ සේරම බිස්නස් ටික මට දෙන්න ඒ හොදටම ඇති😌

⚫️හහ් මන් ජීවත් වෙලා ඉන්නකන් ඒක වෙන්නෑ😏

🐱ඔහෝ ජීවත් වෙලා ඉන්නකන්ද එහෙනම් මැරිලා පලයන් බල්ලා

මුට ගහපන් f2 එකෙන් දෙන්නෙක් දෙපැත්තෙන්

මේ dark room එකේ එක එක ආයුද තියෙනවා ඒ ආයුද වල f2, f1 ,j5 ඔය විදිහට නම් කරලයි තියෙන්නෙ

F2 එක ගැන විස්තරක කලොත් පොඩි බෝලෙකට ඇන ගහලා තියෙන්නෙ හැබැයි ඒ ඇනවල උල් පැත්ත බෝලෙන් පිටට එන විදිහට ඒ බෝලෙට දම්වැලක් හයි කරලා දම් වැල  අල්ල ගන්න පහසු වෙන්න දම් වැලේ කෙලවර පොඩි යකඩ කෑල්ලකට සෙට් කරලා තියෙන්නෙ නිකමට හිතන්නකො පොඩි ඇනයක් ඇනෙද්දි උනත් කොච්චර රිදෙනවද ඒ වගේ ඇන ගොඩක් අනික ඇගේ දෙපැත්තටම වදිද්දි සිරියමෙ සාරා නේ

දෙන්නෙක් සුගාගෙ අනට අනුව  අර දෙකෙන් ජේක්ට ගහගෙන ගහගෙන ගියා ඇන ඇගේ වැදිලා ඇග හිල් වෙලා ලේ ආවා  බිම ලේ වලින් නෑවුනා

🐱ඇති

⚫️තමුස්සෙ මොනා කලත්  හ්හ් මගෙ බිස්නස් තමුන්ට ලැබෙන්නෑ හ්හ්

🐱අනේ තියාගනින් තමුසෙගෙ මගුලෙ බිස්නස් යකෝ බිස්නස් සල්ලි හහ් බල්ලොත් නොකන සල්ලි  තමුසෙ මේ විදවන්නෙ මාව රවට්ටපු එකටයි මගෙ කොල්ලන්ට කරපු දේ නිසයි උබ නිසා මට කොල්ලො 10 නැති උනා 10 ක් යකෝ 10 ක් 😠😠😠 ගහපන් මුට අර ඉන්ජෙක්ට් එක

ඒක ඉන්ජෙක්ට් කරලා විනාඩි තුනකට විතර පස්සෙ ජේක් හයියෙන් කෑ ගහන්න ගත්තා

🐱හහ්😏 මොකද ඇග ඇතුල ගිනි ගන්නවා වගේද ආ හහ් විදෝපන් මිනිහෝ විදෝපන් අර අහින්සකයන්ට උන්ගෙ ජීවිතේ නැති උනේ තෝ නිසා විදෝපන් බල්ලා😠😠

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀Heartless Eyes ꧂ᘝᘞ(complete)Where stories live. Discover now