ep 2

222 45 11
                                    

Soul pov
කව්ද යකෝ ac එක වැඩි කරේ 😤හෑ මන් අදත් එලියෙ නිදාගෙනද😑 ආයිස්  ඕන එකක් දැන් ගීන් ලෑස්ති උනානම් හරි නැත්තන් අර මැට්ටි මාව කන්ඩ හදයි🙄....

මන් ඉට්ජින් සුපුරුදු පරිදි මගෙ කිට් එක ගහගෙන පහලට ඇවිත් කෑම මේසෙන් පාන් පෙත්තකුත් අරන්ම එලියට ගියා🙄 බයික් එක අරගෙන කොලේජ් එක පැත්තට යන පාරට දාන්ඩ හදලා ආයෙ නේහලෑ ගේ පැත්තටම දැම්මා
මෙන්න යකෝ මන් යද්දි ඌ ගේ ලග තව කොල්ලෙක්ට ගගහා ඉන්නවා ඒකිගෙ බෑග් එකෙන්😦 බෑග් එකෙන්නම් විතරක්යෑ අතිනුයි කකුල් වලිනුයි😂අම්මෙහ් මාර ආතල් යකූ 😂 මන් ඉතින් තව ටිකක් ලගට ගිහින් හෝන් කලා නේහා මන් දිහා බැලුවා විතරයි කොල්ලා පන කඩාගෙන දිව්වා😂

Soul pov end

සෝල්=මොකෝ බන් උදේ පාන්දරම ගහගන්නෙ   පව් අර යකා😂

නේහා= පිස්සුද හොද පව 🙄 බූරුවා

සෝල් එහෙම්ම හැරිල බයික් එකේ ඉදගෙන ඉන්න නේහා දිහා බැලුවෙ මුට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න🤕මොකද සාමාන්‍යයෙන් නේහා රන්ඩු වලට වැඩිය යන්නෑ🙄

නේහා=ආයිශ් මොකද යකෝ ඔහොම බලන්නෙ 😑 මේකනෙ උනේ මන් මේ ගෙදර දොර වහගෙන එලියට ආව විතරයි ඒ බකමූනා රෝස මලකුත් තියන් දනගහගෙන මට කියනවා  මන් ඔයාට කැමති මට උත්තරයක් ඕන කියලා😑මොන හිපාටුවෙක්ද ඒ 😡මට ඕන එකක් කිව්වට කමන්නෑ ඔය ලව් හිලව් වලට ඇදගන්නැතුව😤

දැන් ඔයාල බලනව ඇති මෙයා මෙච්චරටම කොල්ලන්ට අකමැති ඇයි කියලා😆 ඇත්ත වසයෙන්ම ඒක එහෙම නෙමේ  මේකි අර jeon කම්පැනි එකාගෙ ආදරෙන් අන්ද වෙලා😑 ඇත්තටම ජිඔන් කාරයා මේකිව දන්නෙත් නෑ එකපාරක් නේහා එයාගෙ අප්පත් එක්ක ගියපු පාර්ටි එකකදි තමා අර කුක් ද කුක්කද කව්ද මන්ද දැකලා තියෙන්නෙ දැකපු ගමන් මුට පෙම් සිතක් පහල වෙල🙂 ඉට්ජිම් ඒ පාර්ටිය ඉවර වෙලා ආපු වෙලාවෙ ඉදන් සෝල් ගෙ කනට නිවනක් තිබ්බෙ නැ මේකිගෙ ලව් සික් ඇඩිලි අහලා 🙂 ඒ නිසාම සෝල් JUNGKOOK ගෙ සම්පූර්න විස්තර සහිත ලිපියක් අරකිට දුන්නා😁

BACK TO STORY

😡මට ඕන එකක් කිව්වට කමන්නෑ ඔය ලව් හිලව් වලට ඇදගන්නැතුව😤

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀Heartless Eyes ꧂ᘝᘞ(complete)Where stories live. Discover now