Seol pov
සරන්හේ
හෝව් හෝව් එයා කිව්වෙ 😳😳 නෑ නෑ මට ඇහුනා වැරදියි ඔව් ඔව් ඇහුනා වැරදි🙂
මන් ඉතින් හිමීට යුන්ගිගෙන් ගැලවිලා තා ටිකක් ඉස්සරහට ගිහින් එතන ගහලා තිබ්බ වැට අල්ල ගත්තා
🐱 යා........ මන් කියපු එක ඇහුන්නැද්ද 😠
හත්තිලව්වයි ඒ කියන්නෙ මෙයා එහෙම කියලද🙂
🌸ඇහුනා 🙂
🐱ඉතින්
🌸කිතුල්
🐱මොකක්😬
🌸🙂🙂මන් කිව්වෙ මට ඇහුනා කියලා ඉතිම්
🐱ඉතින් ඒකට උත්තරයක් දෙන්නැද්ද
🌸උත්තරයක් දෙන්න ප්රශ්නයක් ඇහුවෙ නෑනෙ😒
මන් ඒම කියලා තප්පරයක් දෙකක් ගියා එයා ආයෙ මාව බැක් හග් කලා මේ පාර ටිකක් තදින් මාව එයා අල්ලගෙන ඉන්නෙ අනේ ඇයි මේ මේ මිනිහට තේරෙන්නැද්ද ඕම මූන මගෙ කන ලගට ලන් කරන් ඉද්දි මන් මෙතන දාගෙන ගැහෙනවා
🐱 දැන් ඔයා මොකක්ද කියන්නෙ
🌸මොකුත්ම නෑ
🐱 ආයිශ් මොන හු### ආර්ර්ර්ර්ර් ජිමිනා තමුසෙ කිව්වෙ මෙහෙම කලාම හරි කියලනෙ😠😠ආ..ර්ර්ර්ර්ර්
මන් පැත්තකට වෙලා මෙයාගෙ මේ කෝලම දිහා බලන් හිටියා මෙයාට ඕන කෝමහරි මට කියලා ආදරෙයි කියලා කියවගන්න හහ් එව්වා කොහෙද මාත් එක්ක ඒවා ලේසියෙන් කාටවත් කීම්නෑ මන්🙂
🐱මේ අහන්න සෝල් මට වෙන කොල්ලො වගේ එයාගෙ කෙල්ලව සප්රයිස් කරලා මේවා කියන්න තේරෙන්නෑ ඒත් ඔයාට තේරෙන්න ඇතිනෙ මන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ 🙂
🌸හ්ම්
🐱ඔයාගෙන් උත්තරයක් ගන්න මාර අමාරුයිනෙ😏 එහෙනම් මන් මගෙ විදිහට කරන්නම්
🌸ඈ ආඅ
මට කතා කරන්ඩ හම්බුනෙත් නෑ යුන්ගි එකපාරටම මගෙ තොල් අල්ලගත්තා එයා වේගෙන් මගෙ තොල් සිපගත්තා එයාව තල්ලු කරන්ඩ හැදුවත් ඒක කරන්ඩ බෑනෙ😟 මාත් එහෙම්මම ඒ පහසට නතු වෙලා එයාගෙ බෙල්ල වටේ අත් යවලා එයාව තවත් මට ලන් කරගත්තා විනාඩියක් දෙකක් තුනක් අපි දෙන්නම දෙන්නගෙන් අයින් උනේ දෙන්නටම හුස්ම ගන්න බැරි උන නිසා

YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀Heartless Eyes ꧂ᘝᘞ(complete)
أدب الهواةආයෙ එනවද මැනික මන් ලගට❤️ දෙන්නම් මගෙ පන උනත් මන් උබට💙