ep 11

148 35 23
                                    

Next day morning

At tae house

Mia pov

ආහ් අමෝ මගෙ ඔලුව කාටද මේ මන් තුරුලු වෙලා ඉන්නෙ  අනේ දෙයියනේ මේ ටේහ්‍යුන් හත්තික්කේ ඊයෙ රෑ😖 මොකක්ද ඒ උනේ ඔයා ඇත්තටමද මට ආදරෙයි කිව්වෙ ටේහ්‍යුන් අනේ මෙහෙම නිදාගෙන ඉද්දි පොඩි වලස් පැටියෙක් වගේ අනේ😘😘

🐯මන් ගොඩක් හැන්ඩ්සම් නේ😌මන් දන්නවා

මල කෙලියයි මෙයා නිදි නැද්ද

💐ආ නෑ මේ

🐯ශ්ශ්ශ්ශ් මට මේ ම ඉන්න දෙන්න බබී

💐ඊයෙ

🐯බියානේ මට මාව කන්ට්‍රෝල් කරගන්න තිබ්බා ඒත් බබී ඔයාම තමා මාව ඇවිස්සුවෙ ආ

💐 🙂🙂🙂🙂

Yesterday night

💐අනේ ටේ මගෙ චූටු කොටි පැටියා

🐯 යාහ් කෝ එන්න නිදාගන්න කෝ කෝ

💐බෑ බෑ ඊව් බලන්නකො මන් ලග ගදයිනෙ මන්  පීලු බබෙක්නෙ😊😊 මෙම ඉන්න බෑ මත ම්හුම්  මත ජෝ නාන්න ඕන 😭😭😭😭

🐯අයියෝ දෙයියනේ මොකක්ද මේ උනේ😭

💐මත බෑ මෙව්වා ඇදන් ඉන්න උම්හුම්

මිආ ඒම කියෝ කියෝ ඇදන් හිටපු ගව්ම උඩින් ගැලෙව්වා 🙂 හෝව් හෝව් බාගෙට ගැලෙව්වෙ හරිද🙄 

🐯යාහ් පිස්සි කෝ ඕක දාගන්න

ටේ එහෙම කිව්වෙ ඇසුත් වහගෙන

💐බෑ 😭මාව වොශ් දාන්න පීස්

🐯බෑ බෑ

ටේ තාමත් ඇස් වහගෙන මිආ හිමීට හිමීට ටේ ගාවට ගිහින් පිටිපස්සෙන් බදාගෙන ටේගෙ එක කනක් හැපුවා

🐯යාහ්හ්හ් ඕක නවත්තනවා මිආ

💐බෑ අයි වෝන්ට් යූ ඩැඩී නව්

(යකො කලින් පොඩි එකෙක් වගේනෙ කතා කෙලේ😶)

මිආ ඒම කිව්වෙ ටේගෙ ඉස්සරහට ඇවිත් ටේගෙ තොල් අතගාන ගමන්

🐯ම්ම්හ් බේබි මට තවත් නම් ඉවසන් ඉන්න බෑ මමත් පිරිමියෙක්

💐 ඉතින් කව්ද එපා කිව්වෙ plz daddy i want you so badly

මිආ ඒම කිව්වෙ ටේගෙ තොල් හපන ගමන් ටේත් එයාට හවුල් උනා

ඊයෙ රෑ ඒ දෙන්නගෙ හිතින් විතරක් නෙමේ ආත්මයන්ගෙනුත් ඒ දෙන්නගෙම උනා🙂















❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀Heartless Eyes ꧂ᘝᘞ(complete)Where stories live. Discover now