එවෙලෙ සෝල් එක්ක තරහා ගිහින් කෙලින්ම යුන්ගි කාර් එක පදවගෙන යුන්ගිගෙ තාත්තා ඉන්න ගෙදර ගියා
🐱අප්පා
👨ආදල් මොකේ මේ ආ අතන රෝස්වත් දාල ඇවිල්ලා
🐱අප්පා අප්පා රෝස් ගැන කතාව නවත්තන්න මට රෝස් ගෙන් ඇති වැඩක් නෑ
👨මොනාද මේ කියවන්නෙ ලමයො
🐱අප්පා මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා
👨මෝ කව්ද ඒ
🐱seol මැරිච්ච song ගෙ දුව දැන් ssd එකේ ඕනර්
👨මෝ මැරිච්ච song ගෙ දුව
🐱දේ
👨ආනී ආදල් ඔයා එයාගෙ සම්බන්දෙ මේ දැම්ම නවත්තන ඕන තේරුනාද
🐱අප්පා
👨කියන දේ කරනවා යුන්ගි 😬ඔය කෙල්ල එක්ක ආයෙ සම්බන්දකමක් තියාගෙන මට අහුවුනොත් අන්න එදාට උබට අප්පා නෑ කියලා හිතාගන්න
🐱අප්පා ඒත්
👨යනවා කාමරේට
🐱අප්පා
👨කිව්වම අහල යනවා
යුන්ගි සාලෙ තිබ්බ පෝච්චියකුත් පෙරලල කාමරේට ගියා යුන්ගිගෙ තාත්තා ඒ එක්කම කාටද කෝල් එකක් ගත්තා
In the call
👨මේ වැඩේ හරියන්නෑ කෙල්ලව මෙහෙන් අයින් කරලා දාන්න ඕන
..........................................
👨හ්ම් හරි එහෙම කරමු මන් දැන් එන්නම් හම්බෙන්න
No one pov
මේ අතරේ සෝල් එයාගෙ වැඩේ පටන් ගත්තා ඒ වෙන මොකක්වත් නෙමේ වූබින්ව මරලා දාන එක
එයාට කවුරුත් කරදරේ දාන්න ඕන නැති නිසා එයාම කාටවත් කියන්නැතුව එයා ලග ඉන්න බෙස්ට්ම ෆයිටර්ස්ලත් අරන් වූබින්ගෙ ගෙදරට ගියා ඒ ගෙදර කෙනෙක් සෝල්ට වැඩ කරන නිසා සෝල්ට වූබින්ගෙ කාමරේට පයින්න ටිකක් ලේසි උනා කොහොමහරි වූබින්ගෙ කාමරේට ගියාට පස්සෙ දැක්ක දෙයින් සෝල් ශොක් උනා🌸ඔ ඔයා
ඔහෝ ඉතින් සෝල් මාර වැඩ්ඩෙක්නෙ ආ කොහොමහරි වූබින්ගෙ ගෙදරටම ආවා
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀Heartless Eyes ꧂ᘝᘞ(complete)
Fiksi Penggemarආයෙ එනවද මැනික මන් ලගට❤️ දෙන්නම් මගෙ පන උනත් මන් උබට💙