ආයුබෝවන්...
මේක ගැන පොඩි දෙයක් කියලා ඉන්නම් ඉස්සෙල්ලා..
" ලන්තෑරුම් කරත්තේ "
මේකේ අඩංගු වෙන්නේ මම වට්පෑඩ් එකේ තියෙන කාගේ හරි ස්ටෝරි එකක් කියවලා ඒක තදින්ම මට දැනුනොත් හිතට එන වචන දෙක තුන දාලා මන් නිසදැසක් වගේ එකක් ලියනවා...
ඉතින් ඒවා සීසීකඩ...
මගේ යාළුවා කිව්වා ඒ ටික එක තැනකට එකතු කරගන්න කියලා..
ඉතින් මන් ඒ ටික මේ " ලන්තෑරුම් කරත්තේ" අස්සේ පුරවන්න හිතුවා..මන් මගේ ඒවට වගේම අනික් අයට ලියපුවත් මන් මේකට දානවා ඕන්...!!
ඔක්කොම එක තැනකට දාගන්න ඕනි නිසා කරත්තේ දක්කන් ආවේ...
දිස්නේ දෙන නිලුපුලැසියො,
එන්ඩ එපා මේ පැත්ත පළාතේ...!යන්නම්🙂🖐
_YEUL-CHIMMY_
YOU ARE READING
ලන්තෑරුම් කරත්තේ || Poetic
Poetryසිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ... එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ.. " ලන්තෑරුම් කරත්තෙට " එළිය නම් නෑ හැබැයි, එක පොඩි ලන්තෑරුමයි නොවෑ.. හයිකු ප්‍රේම නම් නෑ මෙහෙ, කණාමැදිරි ලන්තෑරුම විතරයි ඕන්... දිස්නේ දෙන නිලුපුලැසියෝ, එන්ඩ එපා මේ පැත්ත පළාතේ...