රාත්‍රී අඳුරට,
නුබම විය සද කිරණ,
ඔබ රැකුමට ආ,
වළාකුලම විය මම,විටෙක ඔබෙ ගමන නැවතුවේ,
තරහට නොවෙ මැණික,
මේ ගැහෙන පපුවට,
අවැසියි ඔබේ හුස්ම පොද..ආවා දවසක,
ඔබ සොයා මාව,
නැහැ අදුර ගත්තෙ මම,
මගේ තිබ්බ ගොං කමට,උණුසුමට ගුලි වෙන්න,
නෑ හිටියේ ඔබ මගේ ගාව,
කර නපුරු වැඩ වලට,
සමාව දෙනවද මගේ රන්කද,ගියා ඔබ මා හැරදමා,
හිටියේ නෑ මන් සමුදෙන්න,
මේ පපුව ගැහෙනවා,
නෑ මැණික මගේ ළග,හැර ගියාට කම් නැත,
ජීවත් වේවි ඔබ මගේ පපුව මත
සදාකල් ආදරෙයි,
මයේ රන් කද නුඹට,________________________________
හා හා පුරා කියලා ලියපු පළමු නිසදැස..
Aura_Ning මගේ මිතුරියගේ ස්ටෝරිය සඳහා...
ඒක රසික ප්‍රබන්ධයක්..
සිතක් ඇත්නම් කියවා බැලුවට කාරි නෑ.._YEUL-CHIMMY_
YOU ARE READING
ලන්තෑරුම් කරත්තේ || Poetic
Poetryසිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ... එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ.. " ලන්තෑරුම් කරත්තෙට " එළිය නම් නෑ හැබැයි, එක පොඩි ලන්තෑරුමයි නොවෑ.. හයිකු ප්‍රේම නම් නෑ මෙහෙ, කණාමැදිරි ලන්තෑරුම විතරයි ඕන්... දිස්නේ දෙන නිලුපුලැසියෝ, එන්ඩ එපා මේ පැත්ත පළාතේ...