Chapter 02 ♥️

178 30 15
                                    


🐯 - ටේ ( කිම් ටේ හ්‍යුන්ග් )
🐨 - ජූන් ( නැම්ජූන්)
🐥 - චිමී ( ජිමින් )
🦄 -  හොබී ( හෝසොක්)
🌻 -ජින් (සොක් ජින් )
🐱 - සූගා ( මින් යුන්ගී)
🐰 - කුකී ( ජන්ග්කුක්)

💚 - ටේනු
💝 - යූහි
💛 - සෙමී
💜 - ජිනී
ඉස්සරහට එන අය ගැනත් දැම්මෝ 🤩😁
කතාවට යමු....




tae pov...

ආයිශ් ඇත්තටම මට පිස්සුද කෙල්ලෙක් දිහා නොබලපු මම අද කෙල්ලෙක්ව හොයනව 😑 උබටනම් පිස්සු  මන් එයාට කැමති නෑ 😑 මල් සරා උබෙ හීය විදපන් වෙන කෙනෙක්ට( මල් සරා ලෙප්ට් ) 

tae pov end....





tenu pov.....

අර පිටසකවලය ගැන විකාරමයි මට හිතෙන්නෙ 😑

💚 යූහියෝ කාලා ඉවරනම් යමුත...
💝 හිටපන්කො තව ටිකක් කන්න ඕන.
💚 කෑම කොතනද උබ එතන 😒
💝 කෑම යනු ආගමක් මා බොක්ක 🤤
💚 අපෝ කෙල පෙරන්නෙ නැතුව කාහම් ඉක්මන්ට යන්න ඕනි.
💝 අප්ක්ජ්සි ඉක්සිම්කන්ච යක්දිම්‍ය්
💚 යාහ් යූහි කාල ඕන එකක් කියනෝකො මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ සැක්.
💝 ඕහ් හී සොරි.මන් කියුවෙ අපි කාලා යමු කියල.ඒහ් අන්න ටේ එනෝ
💚 මො 😳 අර පිටසක්වලයද 😒
💝 නමකුත් හැදුවද ඒ ටිකට 🙄
💚 යාහ් 😌 ( ටේ අපිව පහු කරගෙන අපිව ගනන් ගන්නෙවත් නැතුව ගිහින් ටේබල් එකක ඉද ගත්ත. නිකමට අපි දිහා බැලුවෙ නෑ. ලොකුකම තියන. 😑 එක අතකට ඒම බලන්න මන් එයාගෙ කවුද  🤦‍♀️ ආයිශ් මට පිස්සු )
💝 ඕයි මොන ලෝකෙද ඉන්නෙ  🤨 යමුද
💚 හී😁 යමු.

අපි දෙන්නම පිනා එන්න කියපු තැනට ආව. එතන හිටියෙ ගර්ස්ල දෙන්නෙක් එයාලා අපිව ලස්සන හිනාවකින් පිළිගත්තා 🤩

💛 හෙලෝ කොහොමද මම සේහි ඔයාල නේද අලුතෙන් ආවෙ 🥰 සර් කියුව ඔයාලට හොස්ටල් එකයි රූම් එකයි පෙන්නන්න කියල.

💚💝 හෙලෝ මම.....

💜 අපි දන්නව ඔයා ටේනු අර යූහි 😁

💝 එතකොට ඔයා

💜 අහ් මම ජිනී 😁

💚 හමුවීම සතුටක්

💛 ඔයාල ඉන්නෙ අපේ රූම් එකේ ඒකට තව තුන්දෙනෙක්ට ඉන්න පුලුවන් ඔයාලත් එක්ක 😁 අපි යමු

😈💫 The last Vampy Qeen 😈✨ ( Complete )Where stories live. Discover now