Chapter 24♥️

90 19 16
                                    

Chapter 24♥️

@ room ⭕

💛 උබලව හැමදාම කූද්දන්න මට බෑ යකෝ.... නැගිටහම් රෙද්ද.....

💚 මන් නම් නැගිටල ලෑස්ති වෙලත් ඉවරයි... ඒකට ඊයේ ඉක්මනට එන්න කියපු එකා තාම පස්ස උඩ දාගෙන නිදි....

💝 යාහ් ටේනු තමුසෙ මට නේද ඔය කියන්නෙ ආ ?දෙන්නෙ ගුති.....

💚 නින්දෙම්ම කියවාම් තෝ..... ගහන්න මේ මට ? එව්වා හඳේ නන්ගි.....හිටාම් බොට හැලි වැඳිරි....😒

💝 නම්මු දීලා කතා කලාම්...

💚 නම්මු ? නම්මු නෙවේ බම්බු 😒 .... හිටාම්කො කරන්න හොද වැඩක්....

💝 අඩෝ බල්ලො 🥶 සීතලයි යකෝ.....

💚 ක්ෂනිකව නැගිට්ටා.. එක වතුර කෝප්පයයි...

💝 ගොන් වැස්සි අල්ලගන්නම් මන් බෝව...

💜💙🧡 කෑම ගෙනාව ළමායි...

💜 ඇහ් මේ මොකෝ යූ? උබ නිකම් තෙමිච්ච කුකුලෙක් වගේ 😂

💦 අපේ ටේනුගෙ දක්ශකම තමා ඉතින්...😂

💚 ආන්න ඒකයී.... කට්ටිය පරිස්සම් උනානම් නරකද 😂💔

💝 ඊලඟපාර මගේ හරිද ටේනුවෝ ...😌😑 ඕඔ බන් අපි උබෙන් පරිස්සම් වෙන්න ඕන සත්තයි 😂

💚 දැන් යනව bathroom එකට මෙතන වතුර බේරන්නෙ නැතුව....

💝මේකි යකෝ..... යනව තමා මෙතන පැල වෙන්නෙ නෑ..

💗 bathroom එකෙත් පැල වෙන්න එපා ඇහ් මාත් නැගිටින්න ඕන... 😴

💚 අන්න ඒකයි පැල වෙන්න එපා ඇහ් 😂💔

💝 උබල ගැන මන් බලා ගන්නම් සෙම්ද....

💛 ඊලඟ ..... ගැගිටිනවා......

💗 කන් දෙකත් මොකක්ද උනා යකූ ඒ ටකරන් වොයිස් එකට......හා හා නැගිටින්නම් වදේ... 🥶

💚 වතුර ටිකක් ඉතුරුයි බන්...

💗 හපෝ මන් නැගිට්ටෝ වතුරනම් එපාහ්..

💦😂😂😂

🧡 ඉක්මනට කන්න.... අපි පරක්කු වෙන්න හොද නෑ...

💙 ඒක හරි...

💚 (කට්ටියම කාලා ඉවර වෙලා කැන්ටින් එක ලඟට ගියා.... එතන හරි pond එක ලඟ හරි තමා අපි කට්ටිය එකතු වෙන්නෙ. )

😈💫 The last Vampy Qeen 😈✨ ( Complete )Where stories live. Discover now