Chapter 35♥️

87 21 5
                                    

Chapter 35 ♥️

tae pov 🐯

?   ඒ මේ ටේ....

🐯 ටේනූ ඔ... ඔ... ඔයා අනේ මැනික... මන්  මන් ගොඩක් බය උනා ඔයා මට නැති උනා කියලා .... 😭

💚 ඒ මේ අඬනවද මගෙ මෝඩය 😒 අඬන්න එපා අනේ ඉතින්... මන් මේ හොදට ඉන්නෙ....🥺

💝 අනේ ටේනු මැනික ඔයා අපි හැමෝමව බය කලා....

🐰 මොනා උනත් උන්නි ඔතනින් පහලට වැටිල බේරුන එකම ඇති....

🌻 කෝමද උඩට ආවෙ ?

💚 එහා පැත්තෙ උමගක් වගේ තියනව ඒකෙන් ආවෙ...

🐯 මැනික ඔයා ඔහොම මාව බය කරන්න එපා.... මට දැන් පොරොන්දු වෙන්න මාව දාල කවදාවත් යන්නෙ නෑ කියල... 😭

💚 අනේ මේ මෝඩයනම්.... මන් පොරොන්දු වෙනව ඔයා මාව දාල ගියත් මම යන්නෙ නෑ කියල..... 🙃

🐯 මොකක්ද මැට්ටි ඒ කියුවෙ...

💚ඇයි ඇයි මතක නැද්ද 🙂💔

🐥 මේ උබල මාක් කරගනිල්ලකො එතකොට දාල යන්නෙ නෑනේ...

💚 අනේ මේ ජිමිනහ්  උබේ වලත්ත කට වය ගනිම්...😑

🐯 ජිමින ඇත්ත කියුවෙ කෝකටත් හොදයිනෙ... මාක් කරමුද 😂

💛 මෙන්න අඬ අඬ හිටපු එකා හිනා වෙනවා... 🤭

🐰 මරු හැබැයි😉

🐯 මොකෝ කියන්නෙ ටේනු ?🤫

💝 ටේනු මොකෝ කියන්නෙ 😂💔

💚 අනේ මේ ටේ වෙඩිමක් කතා කරන්නෙ නැතුව මෙන්න මෙහෙ එනව යන්න😩

🐰 මාක් කරන්නද ඔය ඇදගෙන යන්නෙ ? 😂

💚 උබල දෙන්න මාක් කොලා කියල මට මාක් කොරන්න හදිස්සි නෑ 😒💔

💝 ඒනම් මේ ටේගෙ අතින් අල්ලන් කොහෙද ඇදගෙන යන්නෙ 😂

💚 අර මොකක්ද ෆලවර් ඩයමන්ඩ් එක අරන් මේ කෙහෙල්මල ඉවර කරල ටිකක් නිදහසේ ඉන්න... 🤧

🐥 හම්මොහ් හාකො... තවුසෙලට නිදහස කියන්නෙ බිට්ස් නේ...😂

💚 මොකක්ද කොටෝ තෝ කියුවෙ  තෝයි ජූලියි ඕන මගුලක් නටා ගන්නව තොපි මේට්ලා උනාට තාම මාක් කරලත් නෑ නෙ මට කියන්නෙ මෙතන... 😒 ඕන බිට් එකක් ඒකිට දීලා හිටාම්😑

😈💫 The last Vampy Qeen 😈✨ ( Complete )حيث تعيش القصص. اكتشف الآن