Chapter 03 ♥️

140 29 4
                                    

taehyung pov

🐯 mind ( ටේනුයි එයාගෙ යාලුවයි තව කට්ටියකුයි නේද අර මේ පැත්තට එන්නෙ 🙄 ගනන් ගන්න හොද නෑ )

💛හායි ජිමින්
💜 හායි හොබී

🦄🐥 හෙලෝ

💚 ඔප්පා 😳 ඔයා මෙයාලව දන්නවද 🙄

🌻 යාහ් දන්නව මෙයාල මගෙ මල්ලිල වගේ 🥰

💝💚 ඔප්පල අපිට කියිවෙ වත් නෑ 😑😒

🌻සොරි ඉතින්
🐨 දැන් ඔය තැලිච්ච මූනවල් දෙකට ලස්සන හිනාවක් ගන්න.

🦄 යාහ් හ්‍යුන්ගෙ නන්ගිලද මේ 👀

🌻ඔව් හොබී

💚 මේ ඔප්ප්ලව අපිට අදුන්වල දෙන්නෙ නැද්ද 😁

🐯 mind  (අනේ මෙයත් මේයාලව අදුර ගන්නෙ මොකටද 😒 අඳුර ගත්තත් මට මොකෝ 🙄)

🐨 අහ් ඉන්න මේ ඉන්නෙ හොබී , කුකී ,ජිමින් , සූගා, ටේ

💚 අහ්  හෙලෝ ඔප්ප්ලා 🥰

🐯 mind ( මෙයාට මාව පෙන්නෙ නැද්ද 😡  හ්‍යුන්ලව හග් කරන ලස්සන 😑 )

🌻 ටේනු මෙතන ටේ ඔප්පත් ඉන්නව...

🐯 mind අන්න ජින් ඔප්ප්ට විතරයි මාව පෙන්නේ

💚 ඉතින් මට මොකෝ මටත් පේනව 😑
🐯 mind ( තියන ලොකු කම  😒)

🐨 ටේනු මොකෝ මේහ්🙄

💝 යාහ් මේකනෙ ඔප්පා  ඊයේ ආපු ගමන් මෙයා භූමි මාතාව සිප ගත්තනෙ මේ ටේ ඔප්පගෙ ඇගේ වැදිල ඒකට තාමත් තරහින් ඉන්නෙ

🐯 mind  ආයිශ් ඒකටද මේ මාව ගනන් ගන්නෙ නැත්තෙ.

🌻 ටේනූ

💚 යාහ් ඔප්පා අපි යනව සේමියෝ ජිනී යමුකො අනේ ඔතන කයිය ගගහ ඉන්නෙ නැතුව.

🐱 කවුරු ගැනද කියුවෙ ටේ
🐯 ටේනු ගැන

🦄 එහෙමද මට තාම මතක නෑ. ටික කාලයක් යයි මතක් වෙන්න. ඔයා රාජකීය නිසා ඔයාට ඉක්මනට මතක් වෙනව ඔක්කොම

🐯 හ්ම් සුවර් නෑ හැබැයි

🌻 ටේ ඔයා කියන්නෙ ටේනු .....🙄

🐯 ඔව් මමත් හිතනව අඩුම සුවදක්වත් එන්නෙ නෑනෙ. ඒ නිසා මට විස්වාස නෑ.

🐨 එහෙම වෙන්නෙ එයාගෙ මාලෙයි මුද්දයි නිසා වෙන්න බැරිද හ්‍යුන්?

🌻 ම්ම්ම් වෙන්න පුලුවන් මාත් ඒ ගැන හරියටම දන්නෙ නෑ.
ඔම්ම කියුවෙ දවසක් එයි එතකන් ඕක ගලවන්න එපා කියල අනේ මන්ද 🙄

🐰 අනේ එයා මගෙ වයසෙ නේද ... එයාට තරහ ගියාම කියුට්.... ♥️

🐯 කුකී 😡

🐰 ටේ බබාට තරහ ගිහින්. ටේනු මේ ඔයාගෙ පිටසක්වලයව නලවන්න ඩාර්ලින් 😂

🐯 බොට අද මම 😡

🌻 ඇති නේද පොඩි දෙන්නගෙ රන්ඩුව

🐯 ඒත් හ්‍යුන්ග්

🐨 ඇති ඇති අපිත් දැන් ක්ලාස් වලට යමු...





සුට්ටයි කියල දන්නව හෙට දිග එපියක් දෙන්නාම් 💝
සොරී 🥺

😈💫 The last Vampy Qeen 😈✨ ( Complete )Where stories live. Discover now