Chapter 06 ♥️

130 23 16
                                    

Next day morning  🥶

tenu pov......

💚 ඇස් දෙකත් රිදෙනව ම්ම්ම්ම්හ් බෙහෙත් සැරකුත් එනව 🥺 මන් ඉන්නෙ හොස්පිටල් එකකද 😳😥  නෑ වෙන්න බෑ මන් ඉන්න ඕන රූම් එකේනෙ.... ආහ්

✨(Doctor )

✨ tenu දැන් අමාරුවක් නෑ නේද .... කො හිමීට ඇස් අරින්න.

💚 ආහ් ම්ම්ම් ම.....ට....මො....ක....ද ... වුනේ.....

✨ හරි වැඩිය මහන්සි වෙන්න එපා. රෙස්ට් කරන්න. පොඩ්ඩක් වීක් වෙලා ඒකයි. බය වෙන්න එපා. මන් එහෙනම් යන්නම්.

💝 ටේනූ මහන්සි වෙන්න එපා. ඔයාට නින්දෙ ඉන්නකොටම සිහිය නැති උනා.

💚 ම්ම්හ්....අනිත් අය කෝ

💝 අහ් එයාල ගියා ඇකඩමි එකට අපේ ටීම් ටික බලන් එන්නම් කියල.

💚 ම්ම්ම් හ්ම්ම් ටේ දන්නවද මම අසනීප උනා කියල 🙄

💝  මො 😳 ටේ? 😂

💚 යා මොකද 😒 

💝 නෑ ටේ දන්නෙ නෑ අරගොල්ලො එයාලව එක්කම් එයි.😂

💚 හුම් 😒

ටක් ටක් ටක්....

💝 ඉන්න මන් බලල එන්නම්.

💝 යාහ් ඔයාලද මේ.....ඔයාලව හොයනව මෙන්න මෙයා😂 ස්පෙශල් ටේව 😌

🐯 මොකක් ටේනු  මේකෙද  😳 ?  අපි හිතුවෙ රූම් එකේ කියල...සෙමී එක්කම් ආවෙ රූම් එකට ගිහින් කියමු කියලනෙ. යා සෙමී 🤨 ඇයි කියුවෙ නැත්තෙ අනික කෝ ටෙනූ එයාට මොකද උනේ...

💛  😔 සොරි ටේ අපි දන්නව ඔයා මේක කියපු ගමන් කලබල වෙනව කියල ඒකයි මෙතෙන්ට එනක්ම් කියුවෙ නැත්තෙ .

💝 හපොයි 🙄 මෙහෙන් ටේනු ටේව හොයනකොට ටේ ටේනුව හොයල. යසයි යසයි. 😂

🐰 අන්න ඒකනෙ යසයි යසයි.

💚 ( මෙයාල ඇතුලට එන්නෙ නැද්ද ?  ඈහ් අර පිටසක්වලය මාව හොයලද ඒ මොකෝ 🙄 කමක් නෑ ඉතින් 😁  මොකක් කියුව යසයි... අනේ මේ කුකියනම් , යාහ් මටත් චාන්ස් එකක් එයිනෙ යූහියෝ )

🐯 යා නවත්ත ගන්නව පොඩි එකෝ 😑

🌻 අපි ඇතුලට යමු නේද....

💚 (ඇති යන්තම් ඇතුලට එන්න හිතුන 😑 )

🐯 ටේනු මොක්ද උනේ 🥺

😈💫 The last Vampy Qeen 😈✨ ( Complete )Where stories live. Discover now