Chapter 29♥️

89 19 81
                                    

chapter 29♥️

ලමයි පුන්චි ඉල්ලීමක් මේක කියවන්න කලින් *පෙනෙනා තෙක් මානේ*  සින්දුව දාලා අහන ගමන් කියවන්න........ plz 🥺 එහෙම නැත්තම් මොකක් හරි slow sad song එකක් හරි දාගෙන අහන්නකො 🥺 ඉල්ලීමක් අනී මේක...... මට මේකේ feel එක දැනෙන්න දෙන්න ඕනි... plz 🥺

ඕතර්ගෙ අහින්සක ඉල්ලීම සලකාබලනු මැනවී.......






⭕අහ් පුන්චි 16+ වගේ කැල්ලක් ඇති 🌝 කැමතිනම් කියවන්න ♥️⭕







tenu pov...💚

ටේ ඇයි ඔයා මට මෙහෙම කලේ..... 😭 ඔයා දන්නවද මන් ඔයාට කොච්චර ආදරේ කලාද කියල 😭 .... ඔව් ඔයා දැන ගන්න විදිහක් නෑ මොකද ඒ ආදරෙ තිබ්බෙ මගෙ හිතේ... මාක් කරන්න අකමැති උනේ නෑ මැණික මන්...... මට ඕන උනේ අවුරුදු ගානක් ලැබිච්ච නැති ආදරේ විදින්න.....

ඇයි මැනික ඔයා ඒම මට කලේ.... ඉන්න බැරිනම් ලන් නොවී ඉන්න තිබුනා.. 😭😭 දන්නවද මේ ගල් හිත දිය කලේ ඔයා... ඔයාට ඕන ආයේ ඒ හිත ගලක් කරන්නද ....🙂 කවුද ඒකි ? ඔයා ඔච්චර මැරීගෙන පණ දෙන්න හදන ඒකි කවුද මැනික 🙂 ඒ ඔයාගෙ පළවෙනි ආදරේද 🥺🙂 කමක් නෑ මැනික මන් මුකුත් කියන්නෙ නෑ.. ඔයාට තමයි මන් හැමදාම ආදරේ...

මට ආයෙ අවස්ථාවක් හම්බ උනොත් මන් ඒක නැති කර ගන්නෙ නෑ 🙂 ..... බෑ මැණික තව.... මට මහන්සී දැන්....

ඔව් මන් ආවේ මාරකේ පැත්තට... ඒ පැත්තට ගිය අය ආයෙ ඇවිල්ලා නෑ. මොකද ඒ පැත්තට කවුරු හරි යන්නෙ මැරෙන්න බලාගෙන 🙂....

නෑ මට දැන්ම මැරෙන්න ආසාවක් නෑ... මැණික ඔයාට මගෙ වේදනාව දැනෙනවද.... ඒනම් එන්න මැනික.... 😭 බෑවුම ලඟ මන් බලාගෙන ඉන්නවා... 🙂 ඔයා ආවොත් මන් තරහ වෙන්නෙ නෑ මැනික... එන්නකෝ.. මට ඔයාව ඕන....🙂 අඬන්න බෑ මැනික මට තව... කඳුලුත් නෑ මැනික.....

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


tae pov 🐯

මැනික මට සමාවෙන්න... 😭 මම ලොකු වැරැද්දක් කලේ.... අනේ මැනික සමා වෙන්න මට 😭😭 මට ඔයාව ඕන මැනික මගෙ wolf ටත් ඕන.... අනේ මැනික එන්නකෝ. ඔයාගෙ පණට සමාව දෙන්නකො පණ 😭

🐨 අපි එයාව හොයා ගමු. ආයෙ ඔය වගේ ගොන් වැඩ කරන්න එපා.. හැඟීම් වලටම ඉඩ දුන්නම දැක්ක නේද වෙන දේ 🙂

😈💫 The last Vampy Qeen 😈✨ ( Complete )Dove le storie prendono vita. Scoprilo ora