❤ 2...💚

490 147 23
                                    

❤💚ප්‍රේමය නම්💚❤

ඇයි මං මෙච්චර අඩන්නේ...මං ඇයි මෙච්චර අසරණ ..යිබෝ ට කොච්චර ආදරේ කරත් මට එයාව ලැබෙන්නැ...එයා 🌟 තරුවක්...මට වඩා ගව් ගානක් උසින් ඉන්න ඒ තරුව හරි අපුරුවට අහසේ දිලිසෙනවා ...එය අනිත් තරු වලට වඩා දිප්තිමත් ...මං මිරිගුවක් පසු පස හමා යන පව්කාරයේක්...

මේකප් රූම් එකට ආපූ මං දොර වහාගත්තේ මගේ හිතේ තියෙන හැම දුකක්ම ඔහේ ගලා ගෙන යන්න ට ඉඩ දීලා ..ගොඩක් අය ඒදා ඉදං මට කැමති නැ ...ඔව් මං දන්නවා ...මට කිසිම සුදුසුකම ක් නැතුව ජොබ් එක් හම්බුනා කියලා ..එත් දැන් මට ඕනවට වඩා එක්ස්පීරීයන්ස් තියෙනවා ..ඉතිං එහෙම වෙලත් ඇයි හැමෝම මට මෙච්චර වෙනස් කම් කරන්නේ..කමක් නෑ මට මේවා අදක යීයේක සිද්ද වෙච්චි දෙවල්ද ..ඇයි ජාන් ඔයා මේ වැඩකට නැති දේවල් ගැන හිතන්නේ...මෙච්චර කල් ඉවසුපු එකේ ...දැන් ඇයි...දැන් ඔයා තැනක් හදං ඉන්නේ  ....මට මෙතන වැඩ කරන්න හේතු තියෙනවා ..ඔව්..එ...මට යිබෝ සර්ගේ ලගින් ඉන්න ඕනි...මට එයාව දකින් නැතුව..ජිවත් වෙන්න බෑ දෙයියනේ ...මං එයව නොදැක විනාඩි යක් ඉන්නෙත් පිච්චි පිච්චි...ඉතිං කොහොමද මං මේ ජොබ් එක දාලා ගිහින් ඉන්නේ...බෑ...පාරාජ්‍ය...භාර ගන්න කොහොමටවත් බෑ  ....යිබෝ සර් වෙනුවෙන් මට මේක ඉවසන්න පුළුවන් ...ඔව්....එයා ට මට මං ගැන කොහොම අදහසක් තිබුනත් මං ඔයාට තනියම මේ.වගේ මැරෙනක්ං ආදරේ කරනවා...මට මගේ.ඇස්.දෙකට පේන  මානයේ යිබෝ සර් ඉදියනම් ඇති...මට හුස්ම ගන්න ඒ රුව දැකක්කනම් ඇති....අනික තනියම ආදරේ කලා කියලා මුකුත් වෙනවද?, ආදරේ කියනේ පරිත්‍යාගය ට...ජිවිතේ හැමෝටම තමන්ගේ කුලුදුල් ආදරේ ලැබැන්නේ හරි අඩුවෙන්...එකට වාසනාව තියේන ඕනි...

වාසනාව ...😂😂 මට කොහෙද වාසනව...හැමදාම සදහටම යිබෝ සර් මට මිරිගුවක් විතරක් වේවි....
මගේ හිත නොසන්සුන් රිලැක්ස් වෙන්න ඕනී...ඒ නිසාම බූලූත් හැන්ෆීරි එක කනේ ගහගත්ත මං සැලුන් චේයා එක පාත් කරලා පොඩ්ඩක් ඇලවෙලා ඇස් පියගෙන සිංදු වක්  ඔන් කරේ රිලැක්ස් වෙන්න හිතන්...

වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද......
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද....
විහගුන් පෙම ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද...
මට නුඹ විතරක් උනාට නුඹ ට ඉන්නේ මං විතරද....

ප්‍රේමය නම්❤💚 (short story 7..complete  )Where stories live. Discover now