💚❤ ප්‍රේමය නම්💚❤❤💚 7.................බෝනස් ..............💚❤
යිබෝ සර්.....හොදටම බීලා නේද..අනේ ඇයි මේ...
"යී.......බෝ.......සර්..........අනේ....මොකද මේ......අතාරින්න.....මේක වැරදියි....ඔයා මට ආදරේ නෑනේ..මට ඕන මේ දේවල් නෙවෙයි...ඔයාගෙ ආදරේ............අනික ඔයා හොදටම බීලා නේද....ඔයා......ඔයා සිහියෙන් නෙවෙයි ඉන්නේ"
කියන්න හිතේ තියාගෙන ආපු දේවල් භාගයක් විතර මං කියාගත්තේ එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන්......මොකද තවත් මට ඉවසන් ඉන්න බැරි උනා..ඇයි මං හිතේ තියං පැසව පැසව ඉන්නේ.
"යිබෝ...කියන්නෙ කවුද ආ.......ඔයාගෙ ......"
බලාපොරොත්තු නොවුණ ඒ කටහඩට මං ගොඩක් බය වුණා....මං පුලුවන් වෙර අරන් එතනින් එහාට පැන්නේ බය වැඩි කමට.......................................................
මනුස්සයෙක් ගිනිපුළිගු වගේ ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්නවා..............මනුස්සයෙක් කිව්වට ඌ කොල්ලෙක් .........................
"ක......කවුද තමුසෙ....."
"මොකද මේ බොරුවට කෑ ගහන්නේ........ආ..........ලැජ්ජ හිතුණද..............මාව මුණ ගැහෙන්නනේ ආවෙ.......ලැජ්ජ වෙන්න එපා.....අපි විනෝද වෙමු....එන්න.......කම් විත්..මී............"
මගේ ඇග සීතල වෙලා වෙව්ලන්න ගත්තා...උණ හොදටම වැඩි වුණා කියලයි දැණුනේ.....දෙයියනේ.....යිබෝ සර්...... මට මෙහෙට එන්න කිව්වේ........?අනේ නෑ.....නෑ.....මේක වෙන්න බෑ
........යිබෝ සර්....... ඔයා කොහොමද මේ විදිහට මගෙන් පලිගන්නේ.......මගෙ කදුළු ආයෙත් අලුත් වෙද්දි ඒ කොල්ලා වෙරි මර ගාතේම එයාගෙ ඇදුම් එකින් එක ගැලෙව්වා....මං අත් දෙකෙන් මූණ වහගෙන බිම වාඩි වුනා නෙවෙයි වැටුණා.......අනේ ඇයි මට මෙහෙම වෙන්නේ......මං මොන පවක් කළාටද දෙයියනේ.....අනේ ඇයි මේ.....මට ගහන්න ඕනී කමක් තිබ්බේ නැ..මොකද මගේ හිත හොදටම බිදිලා..........යිබෝ සර්.......ඇයි මට මෙහෙම දෙයක් කලේ......එයාට...එයාට මගේ ආදරේ එච්චර ටම පහත්ද..............
"ගලවපන් බං ඔය ඇදුම්...උඹේ ඇග ෆට්ට බං..බලහන්කෝ ඔය කද..කෙල්ලෙක් ටවත් ඔය වගේ හිත ඇදං යන කදක් තියෙනවා ද?..... කුමාරයෙක් වගේ ඇදගෙන ආවට වැඩක් නෑ.....මෙතනට උඹේ ඇදුම් ඕන නෑ....මට ආපු වැඩේ කරගෙන යන්න දීපිය....වරේන් කොල්ලෝ."
YOU ARE READING
ප්‍රේමය නම්❤💚 (short story 7..complete )
Fanfictionප්‍රේමය ඔබට භාරයි හුස්ම තරමට...ජිවිතේ විදපු වේදනාව...තුරන් උයේ නුඹේ මුව දුටු විටයි..මහන්සි ය ...තුරන් වන්නේ නුඹේ සිනහව දුටු විටයි...ප්‍රේමය හරි අපුරුයි....ප්‍රේමය නම්💚❤ වචනයේ විස්සතර කල නොහැකි වචන යක්❤💚