❤💚 4..💚❤

470 145 24
                                    

❤❤ප්‍රේමය නම්..❤💚

4.......

"මං.වන්ග් යිබෝ....

"සර් වගේම සර්ගේ.නමත් ලස්සනයි මට එහෙම හිතුනා හැබැයි මං කියන්න.ගියේ නැ.....

"ම්ම්ම්..මොකද ජාන්...මේ හවස් ජාමේ මේ වගේ පාලු පාරක ගියේ..අනික මොකද හවස් වෙනක්ං කලේ...එකත් තනියම...

ඔහු අහද්දි මට උත්තර දීගන්නට යම් කාලයක් ගත විය..

"සර්...ම...ං...මේ...

"මොකද මං මේ මං මේ ගාන්නේ..මීට පස්සේ තනියම එහෙ මෙහේ යනවා නෙවෙයි ...විශේෂයෙන් මේ වගේ පැති වල..දැන් කියන්න මං ඔයාව කොහේටද ඩොරොප් කරන්න ඕනී..හිතුවා වගේම හරි...ඔහුගේ දෙවැනි පැනය එය විය..මා ඉස්සරහා බලාගෙන සිටියේ  කියන්නේ මොකද්ද කියලා හිතා ගන්නට බැරුවය...

"මොකද ඒ පාර ගොලු වෙලා....මගේ සද්දයක් නැති නිසාම ඔහු නැවත ප්‍රශ්න යක් මා වෙත ඉදිරිපත් කලේ මාව අසරණ කරමින්...

මං කියන්ම හැදුවේ  මං මේ ජොබ් එකක් හොයන්න ආවේ..කියලා එත් එයා කියවගෙන කියවගෙන ගිය නිසා මං නොකියා ඉන්න තීරනය කලා.....
ඇරත් මගේ.ජිවිතේ එයා බේරගත්ත නිසා මට බෑ.එයාට තවත් කරදර කරන්න...

එයා කලුපාට හරි ලස්සනයි ....සුදු අත්දිග කමිසයට කලු පාට කලිසමකුයි කලු කොට් එකකු දඇදගෙන ඩයිව් කරන යිබෝ සර් දිහා මට හොරහින් නොබැලුනා කිව්වොත් බොරු....මං.විනාඩියෙන් විනාඩියට තප්පරෙන් තප්පරේට එයා දිහා බැලුවා...අනේ මන්දා බැලුවද බැලුනද කියලා ....එයා ඒතරම් ආකර්ශනීය යි...කිරිගරුඬ පැහැ ස්කින් එක.අත බැදි..සිල්ව වොච් එක.....උඩට උස්සලා තිබුනු කොන්ඩය..නවීන පන්නයේ හේයස් ටයිල් එකක් කියලයි මට නම් හිතුනේ..කතරට වහිනවා වගේ මුහුනේ යාන්තමට ඇදී යන ලස්සන හිනාව...මේ ඔක්කොමත් එක්ක මටඑයාව පෙනුනේ කුමාරයෙක් වගේ...

අර සුරංගනා කතාවල ඉන්න ලස්සනම් ලස්සන කුමාරයෙක් වගේ...මං ඒ ලස්සන ඇස් වලින් විතරක් නෙවෙයි හදවතිනුත් වින්දා...හදවතේඒ රුව බිතු සිතුවමක් සේ කැටයම් උනා...මෙච්චර කලකට හොල්ලන්න බැරි උන මගේ හිත..මේ කඩවසම් කූමාරා හෙල්ලුවා...කිසිම කෙල්ලෙක් ලග නතර නොවුනු මගේ හිත මේ කුමාරයා ලග නතර උනා......

ප්‍රේමය නම්❤💚 (short story 7..complete  )Where stories live. Discover now