💚❤ 3..bonus ❤💚

465 145 30
                                    

💚❤ප්‍රේමය නම්💚❤
(බෝනස්)

❤💚 episode 3..💚❤

තරම් මං පණ නැතුව.හිටියත් මං ඒ වෙලාවේ මට පුලුවන් උපරිම යෙන් දැගලුවා...මගේ ඇදුම ඉදිරිලා යද්දි ඇස් වලිනුත් කදුලු බේරෙන්න ගත්තා...කෑගහන්න හැදුවත් මේ පාලු පාරේ කියලා මොකේක් ඉන්නද.......

මං අසරණ උනා ...මට මතක් උනේ මගේ දෙමාපියන් ව...එයාලා කොච්චර නැතිබැරි කම් තිබ්බත් කවමදාක්වත් මට කිසිම අඩුපාඩු වක්..කලේ නෑ ..මට බැරි උනා ඉගෙන ගන්න..මොකද මං අසනීප උන නිසා...මං ගොඩක් වෙලාවට හිටියේ ඇදේ.ළමයි ස්කූල් යද්දි ජනේලයෙ න් එබිලා ළමයි දිහා බලං ඉන්නවා..යලුවෝ අත වනන් යන්නේ හෙට අනිවාර්යයෙන් වරෙන් කියාගෙන...එත් උන් දන්නවා අසනීප උනොත් දවස් ගානක් මං ඇදේ කියලා ..මගේ හිත හදන්න තමයි උන් එහෙම කියං යන්නේ මං එක දන්නවා ...මගේ රූම් එක ට කතා කරන්න පුළුවන් නම්..කියයි කොට්ටෙට උනපු කදුලු ගැන...මිනිස්සු මාව අදිද්දි මටත් මතක් වෙන එව්වා ...දැන්නම් උන් එක්ක දගලලා..මට හති..මං පරඩැලක් ගානට උන්ට ඇදිලා යද්දි...

මගේ පිටිපස්සෙ හිටපු මනුස්සයා මට කලින් වාහනයට ගිහින් වැදුනේ හීයක වේගයකින් ...මාව.අල්ලං හිටපු අනිත්.උන් දෙන්නා මාව සැනින් අත ඇරලා.පිටිපස්ස බැලුවා...මටත් හිතා.ගන්න බැරි උනා වෙච්චි දේ...එ නිසා මාත් හැරිලා.බැලුවා...මාගේ ඇස් එක තැන නතර.උනා වගේ...මට.එයාගේ.ඉරියව් සෝලෝමෝෂන් වේවී පෙන්න.ගත්තා..එයා.අතක් කලිසමේ පොකට් එකට දාගෙන එක අතක් අරුන් දෙන්නට දික් කරාලා...

""තමුසෙලා මොකද කරන්නේ මේ අහිංසක යට ආ...කියපල්ලා අරූට වගේ නෙලන්න කලින්...එයා කිව්වෙ තවමත් වැටිලා ඉන්න උන්ගේ සගයාව ඇස් වලින් පෙන්නලා..

වාව්...එයා හරම ලස්සනයි ඇස් වල සීතල බැල්මක් හැබැයි ....මෙච්චර ලස්සනක්..අනේ කොන්ඩේ හුලගට පැද්දෙන කොට එයාට අමුතුම ලස්සනක් ගේනවා..ලස්සනයි කියන එක කොල්ලෙක් ට ගැලපෙනවද? නැ...නේ අපිකියමු හැන්සම් එකෙත් හැන්සම් කියලා ...මං ඉතිං එහෙම හිතද්දි..

"අඩෝ යමං ඉක්මනින් මාරු වෙමු...යිබෝ කාරයා..නේද...

"ඔව් යාකෝ යමං ඔකා එක්ක  ලේසි නෑ..ලෙඩක් වැටෙන්න කලිම් පැනගමු..මීඩීයා කාරයෝ එයි පැනගෙන...මූ.කොහෙද මීඩීයා කාරයොත් එතන...දැනටම අපි ප්‍රසිද්ධ වෙලාද දන්නැ..

ප්‍රේමය නම්❤💚 (short story 7..complete  )Where stories live. Discover now