💚❤ ප්‍රේමය නම්❤💚
💚❤ 5...............................❤💚.........................................
.වගේ..මොකද එක ටේබල් එකකට තිබුනු මුහුණ ට මුහුනලා ස්ටූල් දෙකක් විතරයි ..අඩ අඩුරක් සහිතයි..නමුත් කහ පාට ආලෝකයකින් විදුලි පහන් දැල් වී තිබුනා..සියුම් මිහිරි වාදනය එයට මුසු කලේ ආදරනීය හෝරාවක්......
....................................................................මට අහන්න ඕනි උනා එයාගෙන් ඇයි මාව මෙතනට එකන් ආවේ කියලා ..එත් මට එයා කරන කිසිමදේක හේතුවක් අහන්න බෑ කියලා හිතෙන්නේ එයාගෙන් වෙන් වෙන්න තියන ලෝබ කමට...එයා නම් මෙනු එක දිහා බලාගෙන...මං ඉතිං එයාගේ ලස්සන දිහා බලං ඉන්නේ ඇස් පිල්ලම් නොගහා..හරියට නිකං මං වශී වෙලා වගේ....මේන්න වැඩක් එයා මට මෙනු එක දික් කරනවා...මට එකම්පාට්ට ඇල්ලුනේ මගේ කන් පෙත්ත...නුපුරුදු හැගීමක් හිතුනම මට නොදැනිම මගේ අත කන් පෙත්තට ගිහින් මිරිකෙනවා....ඔව් ඉතිං මට කොහෙද මේවා පුරුදු ...මං එකෙන්ම ගොඩයෙක්..කීප දෙනෙක් මං දිහා අමුතු බැල්මට් එකක් දලා මොනවද කුටු කුටු ගානවත් මං දැක්කා...අනේ මට මෝකෝ ඉතිං යිබෝ සර්ට හොදනම්...මගේ වැරහිලි ඇදුම් නිසා වෙන්න ඇති කියලයි මට හිතුනේ..ඇත්තටම මට හොද ඇදුමකට කියලා තිබුනේ මෙච්චරයි...දැන් හොදලා හොදලම එකේ පාටත් ගිහින්.. ඔය ඉතිං ඔයා එක්ක බෑනි කුමාරයෝ...එයා ආයේ මෙනු එක මං ලගට මේසේ දිගේ තල්ලු කරලා...
"කියන්න ජාන්ට මොනවද ඕනි...
" යිබෝ සර් කනදේම මං කන්නම්...මං එයා දිහා බලල අයේ බිම බලා ගත්තා..මට දැනුනා එයා මේසේට අත් දෙක තියලා ඉදගෙනම මා වෙතට පාත් උනා කියල....
"මං මොනවා කෑවත් ඔයා කනවද? එයා එක ඇහුවේ ටිකක් අමුතු විදිහකට..මං බිම බලාගෙනම ..
ඔව් කිව්වා.............................
" එහෙනම් මං වහා කැවෝත්...මගෙ ඔලුව ඉබේටම ඉස්සිලා ඒ ඇස් මත මගේ ඇස් ගැටුනා.. ඒ ඇස් වල මොකදෝ හැගීමක් තියෙනවා මං දැක්කා..එත් ඒ ඇස් වල තියෙන හැගීම කියවගන්න මං අපෝසත් උනා..............මට කිය උනේ එකම දෙයයි
"ඔව්...................මං ඒ ඇස් දෙක දිහා බලාගෙනන ගානක් නැතුව කියලා දැම්මා.මට එක කියන්න කලින් තප්පරේකටවත් ඒ ගැන ආයේ හිතන්න ඔනී උනේ නෑ......ඇයි මං හිතන්නේ.......ඇයි මට බැරි...මට දැන් ඉන්නේ ඔයා විතරයි ..ඔව් මට පුලුවන් කන්න...ඔයා වෙනුවෙන් ඕනිම දෙයක් මට කරන්න පුලුවන් ..එයාගෙ ඇස් අග තෙතමනයක් තියෙනවා මං දැක්කා..එයා මං දිහා බලං ඉන්නවා..කොයි වෙලාවෙත් එයාගේ වචන වලට ගොලු උනු අහිංසක මම....දැන් මගේ වචන වලට යිබෝ සර් ගොලු වෙලා කියලයි මට හිතුනේ..
ඒ බැල්ම .............................
YOU ARE READING
ප්‍රේමය නම්❤💚 (short story 7..complete )
Fanficප්‍රේමය ඔබට භාරයි හුස්ම තරමට...ජිවිතේ විදපු වේදනාව...තුරන් උයේ නුඹේ මුව දුටු විටයි..මහන්සි ය ...තුරන් වන්නේ නුඹේ සිනහව දුටු විටයි...ප්‍රේමය හරි අපුරුයි....ප්‍රේමය නම්💚❤ වචනයේ විස්සතර කල නොහැකි වචන යක්❤💚