PREFACE

701 167 19
                                    

-"කිම් සොක් ජින්... දැන් ඔයා මේ ලෝකේ හිටිය කාලේ ඇති.. එන්න මං එක්ක යමු.."

-" බෑ මට යන්න බෑ... මං කොහොමද ඔයා එක්ක එන්නේ.. මට ඔම්මා බලන්න ඕනේ..  මට මගේ මල්ලිලා එක්ක ඉන්න ඕනේ.. මට අන්තිම වෙනකන්ම සින්දු කියන්න ඕනේ.. මට එන්න බෑ.."

-" කරන්න දෙයක් නෑ දරුවෝ... දැන් ඔයා ඔයාගේ රාජකාරිය කරලා ඉවරයි.. යමු මං එක්ක.. ඔයාට ඉන්න පුලුවන් කාලේ දැන් ඉවරයි.. ආපිට එන්න..."

-" ලූනා...! ම්.. මං කිව්වේ ඔම්මා.. එපා... මාව අරන් යන්නෙපා...!! "

-" ඒත් ඔයාට ඕනේ උනේ ඒක නේද? මේ හැමදේකින්ම නිදහස් වෙන්න? "

එහෙම කියන ගමන් ජින් ඉස්සරහා උන්නු දීප්තිමත් පෙනුමක් වගේම සේද සළු වලින් සැරසිලා උන්නු අමුත්තා ජින්ව අරගෙන අතුරුදහන් උනා..

-" ඒත් මට යන්න බෑ..!!!

ජින් එයාගේ ඇස් පියාගත්තේ ඒ ඇස් වලට කඳුලු පිරෙද්දියි....

To be continued

Happy Jin Day...!!! 💜️✨️

වෝට් කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තුති❤️

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


වෝට් කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තුති❤️

Nim

SON OF THE MOON || Jin Centric ✔️Où les histoires vivent. Découvrez maintenant