දැන් මට ආදරේ කරන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා...
මගෙම හියොන්ග්...
හැමදේම දරා ගෙන හිනා වෙන විදිහ මට කියලා දීපු මගෙ හොබී හියොන්ග්...
ඒ වගේම හැම දේකදිම මගෙ හෙවනැල්ල වගේ මාත් එක්කම හිටපු මගෙ ආදරේ...
මගෙ ජන්කුකී...
ඉතින්...
හැම ශීත කාලෙකටම පස්සෙ වසන්ත කාලයක් එනවා වගේ වේදනාවලින් පිරිලා තිබුණ මගෙ ජීවිතේ දැන් සතුටින්..
~ THE END ~
YOU ARE READING
My Story [✔✔]
Fanfic(සිංහල) " Give me some space. I'm tired " Love Brotherhood Completed ✘ Don't copy my work ✘