දෙසැම්බර් 22
මගෙ පෙනුම..... දැනට මාස 8කට කලින් හිටපු සොක්ජිනුයි දැන් ඉන්න සොක්ජින්ගෙයි වෙනස අහසට පොලව වගේ......
මං ඉස්සර ඇඳපු ටීශර්ට්ස් මට තව ලූස් වෙලා..... මං කෙට්ටු වෙලා ගිහින්.... මගෙ කොන්ඩෙ පිස්සෙක්ගෙ වගේ..... ඇස් ඉදිමිල.... හැමතිස්සෙම සීතල පොලවෙ නිදාගන්න නිසා දැන් හරි ඉක්මනට ලෙඩ වෙනවා...... ලෙඩේ තව වැඩි වෙනව පබ්ලික් වොශෲම් එකේ හොට් වෝටර් ශවර්ස් නැති නිසා...... සීතලම සීතල වතුර වලින් නාලා සීතල පොලවෙ ගුලි ගැහිල මගෙ තියෙන ශර්ට්ස් දෙකකින් කකුල් දෙක විතරක් කවර් කරන් පුදුම අමාරුවකින් මං නිදාගන්නෙ...... බ්ලැන්කට් එකක් ගන්න ඕන උනත් වැඩ වැඩි නිසා ඒක හැමතිස්සෙම අමතක වෙනවා.....
වින්ටර් සීසන් එක නිසා තවත් සීතලයි.....
ඒත් කවමදාවත් සුන්හී දැකලා නෑ මං පොලවෙ නිදාගන්නවා...... ඒ ඇරත් එයාට ගානක් නෑ මං කොහෙ නිදාගත්තාත්.....
යුන්ගි රෑට එයාලගෙ ගෙදර ඇවිල්ලා නිදාගන්න කියලා කිව්වත් මං කවදාවත් ගිහින් නෑ..... වගේම යන්නෙත් නෑ...... මොකද කෙල්ලෙක්ව තනියෙන් ගෙදරක තියලා මට නිදහසේ නිදාගන්න කොහෙත්ම බෑ.....
සුන්හීට මං ගැන ගානක් නැති උනාට එයා මගෙ වයිෆ්...... මට බෑ ඒ දේ කරන්න...... මට ආත්මාර්තකාමී වෙන්න බෑ..... තරුන කෙල්ලෙක් කොහෙත්ම ගෙදරක තනි කරන්න හොඳ නෑ.......
මට අද කොෆි ශොප් එකේ වැඩ ඉවර වෙද්දි රෑ 10ත් පහු උනා..... ඒප්රන් එකත් ගලවල දාලා ඇදුම්කන බෙල්ලත් අත ගගා මං හෙමීට අඩියතිබ්බෙ මගෙ... අනී අපේ අපාර්ට්මන්ට් එකට.....
ඒත් එක්කම මගෙ ඉස්සරහින් නැවැත්තුවෙ අලු පාට BMW එකක්...... හෙඩ් ලයිට් එකට මගෙ ඇස් නිලංකාර වෙද්දි මං ඉක්මනටම පැත්තකට උනත් මං එහෙම කරපු එකට මට පසුතැවෙන්න් වෙයි කියලා මං හිතුවෙ නෑ......
මගෙ අතේ තිබ්බ එලවලු බෑග් එක අතෑරෙනව වත් මට දැනුනෙ නෑ.......
කාර් එකෙ ඇතුලෙ හිටියෙ සුන්හී හ්යුන්ග්ජන්ග් දෙන්නා...... සුන්හී කාර් එකෙන් බහින්න යද්දිම හ්යුන්ග්ජන්ග් මගෙ කෙල්ලව ඇදල අරං කිස් කරන්න, අනී ඒ අසමජ්ජාතියා සුන්හීගෙ තොල් දෙක හපනව වගෙයි පෙනුනෙ.....
![](https://img.wattpad.com/cover/290507679-288-k82720.jpg)
YOU ARE READING
Shatter Me | KSJ [Completed]
Fanfictionඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල කියන්නද සුන්හී..... ඔයා මාත් එක්ක මේ මාස 6ට එකම වචනයක්වත් කතා කරේ නෑ කියල කියන්නද??..... ඔයා සැපට ඇඳ...