Part 13❤️

1.2K 154 15
                                    

ජිමින්=ලීසා 🗣️

ලිසා= මෝහ්-මොකද බෙරිහන් දෙන්නේ...

ජිමින්= මේ යුන්ගි කතා කරනවා...

ලිසා= ඈ 😳

ජිමින්= මොකද.

ලිසා= මං ...මෙහෙ..නේ..ඉන්නේ එයා වැරදියට හිතයිද දන්නෑ 😬

ජිමින්= නෑ මං එයාට හැමදේම කිව්වා...ගන්න කතා කරන්න..

(ලිසා ජිමින්ගෙ අතේ තිබ්බ ෆෝන් එක ඇදලා අරගෙන කතා කරා)

ලිසා= ඔ..ඔ..ප්..පා..

යුන්ගි= කොහෙද ඉන්නෙ ආහ්😤😤යන තැනක් කියල යන්න දන්නෙ නැද්ද😤😤කෙල්ලෙක් නේද😤😤ඒකත් මගෙ එකී😤😤කන පලනව ළඟ හිටියනම්😤😤

ලිසා= අහ්..මේ..ඔප්පා..සමාවෙන්න..අපි තීරනෙ කරේ ඊයේ රෑ..ගොඩක් රෑ උනු නිස නිදාගත්තා..අනික ඔයාගෙ නම්බර් එක මං ළඟ නෑ😥😥

යුන්ගි= රෝසිගෙන් ඉල්ලගන්න තිබ්බනේ😤😤

ලිසා= ආහ් මොකක් කියන්නේ😤😤රෝසි ගෙන් ඉල්ලගන්න කියන්නෙ එයාට දීලා තියේද😤😤

යුන්ගී= අහ් මේ නෑ මං 😬

ලීසා= මොකද ගොත ගහන්නෙ ආහ්😤😤කියනව ඉතින්😤

යුන්ගි= ඒක මේ එදා 😬 බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ආපු වෙලාවෙ ඉල්ල ගත්තෙ ආයෙ කවදද තියෙන්නෙ අහගන්න 😬එච්චරයි...

ලීසා= තමුතෙ අහු වෙයන්කො මගෙ අතට තලනව අම්මපා උබේ අඩු😤😤

යුන්ගී= ලීසා 😬

පීක් පීක් පීක්.......

ලිසා= මෙන්න

(ලිසා ජිමින්ගෙ අතට ෆෝන් එක දීලා එයාගෙ කමරේට ගියා)

ජිමින්= යුන්ගිට උනු දෙයක්🙂

රෝසි= 😥😥

කුකී= ඇයි රෝසි

රෝසි= මන්ද වැරදි ඒකටත්😥

ජිමින්= හපෝ නෑ😂 ඔක ගනන් ගන්න එපා ඇරිල යයි..

ජිනී= ජිමිනගෙ කතාව ඇත්ත ඕව ගනන් ගන්න එපා දන්නවනෙ ලීසගෙ හැටි ඇරිල යයි😂

ජීසු= මට නිදි මතයි 🙄

කුකී= යන්ද 😏

ජීසු= හුම් 😣 අහ්

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now