part 7❤️

1.1K 157 1
                                    

🐯=තමුසෙට විකාරද😤මම ඉන්නෙ තමුසෙව වඩාගන්න වෑ.තමුසෙ මහ වදයක් දැන්😤...

💐=😭😭😭

🐿️=ටේ එයාට එහෙම කතා කරන්න එපා.......

🐯=වෙන කොහොම කතා කන්නද මාර වදයක්නේ....තමුසෙ ගිහින් මැරෙනවකො😡😡...

අවසාන ටික ටේ කිව්වෙ මිකී දිහාට ඇගිල්ලක් දික් කරන ගමං...

🐻=ටේ.........

🐯=mr.jung මට සමාවෙන්න ඒත් ඔයාගෙ දුව මට මහ කරදරයක්.....😤

🐿️=ටේ දැන් ඇති නවත්තගන්නවා😤.තමුසෙ වෙනුවෙන් වේදනා විදින කෙල්ලට ඔහොමද කතා කරන්නෙ..ඒ කෙල්ල තමුසෙ වෙනුවෙන් මරනය එක්ක සටන් කරනවා...තමුසෙ ඉදන් ඒ කෙල්ලට වදයක්ලු....මිකී පරිවර්තනේ වෙන දවසේ තමුසෙට තේරෙයි ඔච්චර වේදනාවක්ද කියලා..තමුසෙ සාපලද්දෙක්...ඒ නිසා තමුසෙ වෙනුවෙන් මේ කෙල්ල විදවනවා..කිසිම හිතක් පපුවක් නැද්ද.......😡😡

🐯=අප්පා.........

🐹=මොකුත් කියන්න එපා ටේ...ඔයා මිකී ගාව මේ වෙලාවෙ ඉන්න ඕනේ.ඔයාගෙ හැම වේදනාවක්ම මිකී ඉවසන් ඉන්නේ සමහර විට මිකී මැරෙන්නත් ඉඩ තියනවා😥ඒ නිසා එයා ගාවම ඉන්න එයාට සහනයක් වෙන්න.වෙලාව ආවම ඔක්කොම ඔයාට කියන්නම් මේක විතරක් දැනට මතක තියාගන්න.ඔයා මිකී එක්ක ඉන්න ඕනේ එයාට සහනයක් වෙන්න....

මින්හු කියපු දේවල් ටේගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ උනා...ටේ කල්පනා කරේ ඒ කියපු දේවල් ගැන ඒ ඔක්කොම ටේට තවත් අව්ල් කරා.පැටලිල්ල ලෙහාගන්න බැරි ගැටයක් වැටිලා වගේ.....රිහා මිකී ගාව ඉඳගෙන ඉකි ගහනවා....ටේ එයාගෙ අප්පා පැත්තට හැරුනා...

🐯= අප්පා මොනාද මේ කියන්නෙ මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ..

🐿️=වෙලාව ආවම ඔක්කොම කියන්නම් දැන් ඔයා මිකි එක්ක ඉන්න ඕනේ කියලා විතරක් අපි යනවා....

එහෙම කියලා ඔක්කොම ටේකි ව තනි කරලා කාමරෙන් එලියට ගියා( ටේකි=ටේ+මිකී=ටේකි)... ටේ මිකී ඉන්න තැනට ඇවිදන් ගියා....

🐯= මිකී මොනාද එයාලා කිව්වෙ...ඔයාට තේරුනාද එකක් හරි.....

💐=නෑ ඔප්පා 😭😭

🐺The Wolf🐺 (Taecky Love)🔞Hikayelerin yaşadığı yer. Şimdi keşfedin