ජිමින්:- දැන් මාක් කොරාද 👀
ටේ:- 🙂අමතක උනානේ...
ජින්:- යාහ් ටේහ්යුනා මාක් කරේ නැද්ද..
(ඒ මොහොතෙම ටේ මිකීගෙ බෙල්ල පැත්තට හරෝලා එක සියුම් තැනක් හිල් වෙන්න හපලා මාක් කරා.)
මිකී:- යාහ් ටේ ඒක රිදුනා 😫
ටේ:- සොරි වෙන්නොනේ 😁
මිකී:- අප්පා මෙයා මට රිද්දනවා ඔනවට වඩා😒
ටේ:- යාහ් කේලමි බොරු කියන්නෙපා😒..
ජිමින්:- මාගේ මේ නහය මක්කටැයි 🤓
ලිසා:- ඈ 😐
ජිමින්:- ඒ සුවද 🤤
ජිනී:- යාහ් ජිමිනා කෙලත් පෙරෙනවා අප්පිරියයි😒
(එත් එක්කම ජිමින් කටින් වැක්කෙරෙන කෙල ටික පිහාගත්තා😂)
මිකී:- ජිමින් මොකෝ..
ජිමින්:- එ එන සුවද මාව පිස්සෙක් කරනවා වගේ 🤤😐
(ඒත් එක්කම හැමෝම බැලුවේ රිහා දිහා)
රිහා:- මොකද මන් දිහා බලන්නේ😐
ජිමින්:- මොකක් දිහාද ඔයා ඔය බලගෙන ඔච්චර සතුටින් ඉන්නේ 😡
කුකී:- යා ජිමිනා මේ මොකද 😐
ජිමින්:- අහපු දේට උත්තර දෙනවා😡
රිහා:- ම්..මන්..බලන්නේ මට ඔන දේ 😐😒
(රිහා මුල් ටික ගොතගගහා කිව්වත් අවසාන ටික කියද්දි කෑගැහුවා)
ජිමින්:- තමුසෙ එනවා මාත් එක්ක 😡
(කියන ගමන් ජිමින් රිහාගෙ අතින් ඇදන් රිහාගෙ කාමරය පැත්තට ගියා)
ටේ:- මොකක්ද එ උනේ👀
මිකී:- ජිමින්ගෙ මේට් රිහා..රිහා කැමති නැ මේට්ට එයා හෙන මුරන්ඩුයි😒එයාට තනියම ජිවිතේ විදින්න ඔනිලු😒ජිමිනා ඔන දෙකට ඉඩදෙනව කිව්වත් ඒ මුරන්ඩු කෙල්ල ඔක්කොටම ගස්සලා ගිය😒ජිමින් ඉන්න තැනවත් එයා සතුටින් එන්නැති එකේ ෆෝන් එකේ කා දිහා බලාගෙනද එච්චර සතුටින් හිටියෙ කියලා ජිමිනට ඊරිසියා හිතිලා ඒකයි ඔය මවාගත්ත තරහකින් රිහාව ඇදගෙන ගියේ🙂
රෝස්:- රොමෑන්ටික් අප්පා 🤓
ලිසා:- කර වෙන සුවදක් එනවා😂
ŞİMDİ OKUDUĞUN
🐺The Wolf🐺 (Taecky Love)🔞
Kurt Adamතම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ 😁)