ඉක්මනට රිහාව මිකීට ලෑස්ති කරලා තිබ්බ කාමරේට අරගෙන ගිහින් ඇද උඩින් දිගා කරා.ඒත් එක්කම මිකීට කෝල් එකක් ආවේ යුන්ගිගෙන්.
💐= යුන්ගියා 😭😭😭රිහා...
🐱= මම දන්නවා.අපිට ඇල්ෆා කෝල් කරලා කිව්වා.දැන් කොහොමද එයාට.
💐=සිහිය නෑ 😭😭අනේ එයට මොනා හරි කරන්නකෝ සිහිය ගන්න 😭😭😭😭.
🐱=මම ඔහෙ එන්නද..
💐=එපා යුන්ගි ඔප්පා ඔයා ඔහෙ ඉන්න.ඔම්මා තනියම නැත්තන්.
🐱=හරි මිකි මට දැන් පොඩි වැඩක් තියනවා.රිහාට සිහිය ආපු ගමන් මට කෝල් එකක් ගන්න අමතක නොකර..
💐=හරි ඔප්පා..😭😭
යුන්ගි තවත් මිකී ඉකි ගහන එක අහන් ඉන්න බැරි උනා ඒ නිසාම එයා ෆෝන් එක කට් කරා.......මිකී ඉකි ගගහා අඩන එක දිහා ටේ බලන් හිටියේ කලකිරීමකින් වගේම තරහකින්...මිකී එයයි රන්ඩු කරේ නැත්තන් අද රිහාට මෙහෙම නොවෙන්න තිබුනා..ඒ අතරේ කාමරේට ආවේ මින්හු..
🐹= පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද..
🐯=අනීයා ඔම්මා......ඒත් මමයි මේ කෙල්ලයි රන්ඩු කරේ නැත්තන් රිහාට මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා.
🐹=ඒක ඇත්ත.ඒත් බය වෙන්න එපා එයාට තව ටිකෙන් සිහිය එයි🙂.
🐯=හරි ඔම්මා...
🐹=කාමරේට යන්න අදහසක් නැද්ද...
මේ මෙලාවෙ ටේ හිටියෙ වෙන කල්පනාවක.
🐯=මේ කෙල්ල අඩනවා මම්- මොන විකාරයක්ද ඒ කිව්වේ 😑තමුසෙට පිස්සුද ටේහ්‍යුන්ග්.වයර් මාරු වෙලාද මේ කෙල්ල ගැන හිතන්නෙ😤
🐹= හරි එහෙනම් ඔයා ඉන්නකෝ මිකී එක්ක මම යනව🙂
🐯=අනී අම්මා මට ඕනේ නෑ මේකි එක්ක ඉන්න මම යනවා.මට විකාර කියවෙනවා ගනන් ගන්න එපා අනික මං මේ කෙල්ල ගැන හොයන්නෑ 😡😡ගොඩේ කෙල්ල..
💐=mr.kim taehyung මම ගොඩේ කෙල්ලෙක් නෙමේ.තව ටික දවසකින් මම පරිවර්තනේ වෙලා තමුසෙව මරලා දානවා මතක තියාගන්නවාආ😤😤😤😤😤😤😤
🐯=අපි බලමුකො කව්ද මැරෙන්නෙ කියලා....😏 ඔම්මා මම යනවා මට මුන් එක්ක කතාවක් නෑ😤
ESTÁS LEYENDO
🐺The Wolf🐺 (Taecky Love)🔞
Hombres Loboතම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ 😁)