මේ අතර එලීනා දරුවෙක් බිහි කළා.ඇයට නම් තබන දිනය උදා වූවා.
" මම ඇයට ලයිනින් ලෙස නම් තබනවා" රැජින ප්රකාෂයට පත් කරා.මුලු රාජදානියම සතුටින් ඉපිල ගියා.නමුත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුනෙ නෑ.එක් වරම ඩ්රැගන් ඩෙමෝන්ස්ලා එත්නට කඩා පැන්නේ සියල්ලන් පුදුම කරමින්.
"ආරක්ෂකයිනි රැජින හා කුමරිය ආරක්ෂිතව රැගෙන යන්න"ආරක්ෂක ප්රදානි එසේ කියූ විගස ආරක්ෂකයින් රැජින හා කුමරිය රැගෙන එතනින් නික්මුනා.
ඩ්රැගන් ඩෙමෝන්ස්ලා ෂක්තිමත්.ඔවුන් ඉක්මනින් මාලිගය යටත් කර ගත්තා.
මකර රජු රැජින හා කුමරිය සොයාගෙන එන ලෙස අණ කරා.ඒවන විටත් ඔවුන් මාලිගයෙන් පිටවී අවසන්.ඔවුන් දිගින් දිගටම ඇවිද ගියා.එක් ආරක්ෂකයෙක් "අන්න ගමක් " යයි පැවසුවේය.සියල්ලන්ගෙම අවදාන ගම දෙසට යොමු වුවේය.එලීනා සහ කුමරිය එක් නිවසක දොරට තට්ටු කලා ය.තරුනයෙක් දොර විවුර්ත් කලේය.ඔහුගේ නම යෝචි.එලීනා ලයිනින්ව ඔහුගේ අතට දී මෙසේ පැවසුවේය.
"ඇගේ නම ලයිනින්.ඇයව හොදින් රැක බලා ගන්න."
එලීනා බලගතු පලගුවේ තිබූ සියලු බලය මාලයකට දමා එය ලයිනින්ගේ කරේ ගැට ගැසුවාය.එවිටම ඩ්රැගන් ඩෙමෝන්ස්ලා එන බව එලීන දුටුවාය.
ඊලග කොටසට..........
YOU ARE READING
White Snake Demon
Fantasyඩ්රැගන් ඩෙමෝන් සහ වයිට් ස්නේක් ඩෙමෝන් සටන ....!!! මේක මගේ පලවෙනි story එක. මගේ මේ ස්ටෝරි එකට ලැබෙන කමෙන්ට් වෝට්ස් ගනණ අනුව තමයි මම මේක නවත්තනවදව් ඊලග කොටස් දෙනවද කියලා තීරණය කරන්නේ. කැමති අයට පුලුවන් මගේ ස්ටෝරි එකට අදහසක් දෙන්න.මේක බලලා හොදයි නම්...